කොල්ලනේ පරිස්සමෙන් - FB comments lead 2 CID inquiry

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබලට තියෙන්නෙ ඔය් වගේ එඩ්ට් කරපු මඩ තමයි, ෆේක් බස්සල ඔව දම දමා ඉදපල්ල ගොන් රැල

    ubage @Rochel fake eka bassapan ithin,
    kiuwath nathath gotha ponaya


    පෝර නැවවල් ගූ නැවවල් කර කර රටවල් අවුල් කර කර බිල්ලො මවන ජෙප්පො තමා පරිස්සම් වෙන්න ඕන..උඹත් පරිස්සමින් හිටපන්.FB,Elakiri කියල නෑ බිල්ලා කොහේ මැව්වත් ඵකයි..😁🤭🤭🤭

    meeta wada hodai ubai , ube maha ekai balu gu kewanam

    ------ Post added on Feb 6, 2022 at 9:18 AM
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,374
    113
    උබලට තියෙන්නෙ ඔය් වගේ එඩ්ට් කරපු මඩ තමයි, ෆේක් බස්සල ඔව දම දමා ඉදපල්ල ගොන් රැල
    කමල් ගුනරත්න බොරුද කියල තියෙන්නෙ ...අ පි න්ම් දන්නෑ ... පොතේ තියෙන ඒව තමයි මු මේ වෙබ් එකේ දාල තියෙන්නෙ ... අපිව නම් අල්ල ගන්න එපා හොදේ ...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කමල් ගුනරත්න බොරුද කියල තියෙන්නෙ ...අ පි න්ම් දන්නෑ ... පොතේ තියෙන ඒව තමයි මු මේ වෙබ් එකේ දාල තියෙන්නෙ ... අපිව නම් අල්ල ගන්න එපා හොදේ ...


    @erozan eken kiyanna lajjai nam @Rochel eken awilla kiyapan
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වැදගත්කමක් ඇති දෙයක් කියපන් පොන්ස්,


    වැදගත්කමක් කොහෙද පොන්ස් කලිසමේ චූ කරගත්තම?? :lol:

    ඕක මූ දාලා තියෙන්නේ ආරක්ෂක ලේකම්ගේ පොතකින් උපුටලා නේ...එහෙම එකේ මේක බොරුවක් නම් තොගේ සර් නිකන්ම ඉඳියි බලාගෙන...:rofl: facebook comment වලටත් CID ගෙන්නන සොන්නයෙක්නේ...පොතේ කරුණු විකෘති කරලා අපහාස කරා කියලා මේ වෙද්දිත් ඇතුලට දාලා තියෙයි :lol:

    චූ මාර්ක් :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ko me @erozan AKA @Rochel kalisame chu karan ge asse hangilada???

    ගොබ්බසේනම ඇවිත් කිව්වත් ඌට චූ ගියා කියලා, අපේ @erozan ගිහින් චූවට ලං කරලා සුවඳ බලලා කියනවා පිස්සුද ස'ට චූ ගිහින් නෑ කියලා 😂😂
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    hamuda training ekedi kalisame hujja kara gatta eka gen meeta wada deyak balaporoththu wenna ba thamayi ...

    pogO1T98B-g9LbOODlcZtsccj2X7CqGqoEDsVhzF9F8HVd7IDpbNC5nezpmqo6g_6nTujM41YwE67kba7YFEtrjhN6diAJpYKEtbhgkuVR8Use6kr9JK2rEYHxT3rNmRSL_CwE1FpQqZdoDKIw


    සම්පූර්න ලිපිය
    ------ Post added on Feb 6, 2022 at 8:25 AM
    ඉන්න පොරොසන් @erozan

    " රටේ ජනාධිපතිට කලිසමේ චූ ගියා කියලා ආරක්ශක ලේඛම් කියලා "

    බොරුවක් / ps කරලා 🤷

    යකෝ එහෙම බොරුවක් කරල මනුස්සයෙක්ට මාස හයක් නිදහසේ ඉන්න පුලුවන් කියන්නේ ...
    භාශනයේ නිදහස ...
    නැද්ද මචන් ....

    නතුව නිවට කමකට නෙවී හරිය... 🥴
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙහෙම සින් එකක් උනාම වෙන රටක පුරවැසිකම ගන්න ලේසි බන්. මුංට දැන් තියෙන්නෙ රිෆියුජී ඉල්ලන්න.
     
    • Like
    • Haha
    Reactions: AEG and SLK_sri

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    පෝර නැවවල් ගූ නැවවල් කර කර රටවල් අවුල් කර කර බිල්ලො මවන ජෙප්පො තමා පරිස්සම් වෙන්න ඕන..උඹත් පරිස්සමින් හිටපන්.FB,Elakiri කියල නෑ බිල්ලා කොහේ මැව්වත් ඵකයි..😁🤭🤭🤭

    ඒ කියන්නේ පෝර සාම්පල් චෙක් කරපු රජයේ ආයතනය තනිකර ජෙප්පෝ
    අඩෝ 3% ඉන්න ජෙප්පෝ මෙච්චර දේවල් කරනවා නං උන් 25% ක් උනොත් ලෝක මට්ටමෙන් තර්ජනයක් වෙනව
    69% ක් වගේ උනොත් චීනේ පාලනයත් වෙනස් කරයි ඕකුං
    බයේ බෑ මම එක පාරක් ජෙප්පෙක් වෙන ගමෙහ් එකෙක්ට බැන්න

     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    උබලට තියෙන්නෙ ඔය් වගේ එඩ්ට් කරපු මඩ තමයි, ෆේක් බස්සල ඔව දම දමා ඉදපල්ල ගොන් රැල
    බෝම්බෙට බයේ චූ ගිය එකා යුද්දේ ඉවරකලා කියපු බයියන්ට දැන් චූ ගිහින්.. :lol::lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති වුනාම ඔහොම තමයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කමෙන්ට් දන එවුන්, හෙළුවෙන් නාපු උන් පය 24 අල්ලන්න පුළුවන් බෝම්බ ගහපු උන්ව අල්ලන්න බැ සෙවල නන්දේ @N A K A M U R A @erozan @nicjosh83
    සමහරවිට සෙවලයා දවසම බුකියෙ ඉන්නව ඇත්තෙ. ගෑනුංගෙ කොමෙන්ට් බල බලා :lol:

    හිත රිදිච්ච ගමන් cid call කරනව ඇති :rofl: