කොල්ලනේ පරිස්සමෙන් - FB comments lead 2 CID inquiry

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පොන්නයො බුකියෙ ගෑනු පස්සෙ cid යවලා කේලම් හොයන්න පුලුවන්. බෝම්බ ගහපු එවුන් අල්ලන්න බෑ. කොන්ද පන නැති නිවටයා @N A K A M U R A @erozan @nicjosh83

    පෝර නැවවල් ගූ නැවවල් කර කර රටවල් අවුල් කර කර බිල්ලො මවන ජෙප්පො තමා පරිස්සම් වෙන්න ඕන..උඹත් පරිස්සමින් හිටපන්.FB,Elakiri කියල නෑ බිල්ලා කොහේ මැව්වත් ඵකයි..😁🤭🤭🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    උබල බැන්නට නිවට, පොන්නයට පුළුවන් දේනෙ නිවට පොන්නය කරන්නෙ. නැද්ද @erozan ?

    5 වසරෙ පොඩි එකෙක් ඌට ඕලෙවල් පාස් වෙන්න පුළුවන් කියලා පාරම් බෑවට ඒව අහල සිහි බුද්ධිය තියෙන අය ඌට ඕලෙවල් ලියන්න දෙන්නෙ නෑනෙ. මොකද ඒක ඌට බෑ කියල දන්නවා. ඒ වගේ තමයි නන්දෙටත්. අරක පුළුවන් මේක පුළුවන් කියල පාරම් බෑවට කරන්න පුළුවන් ඔච්චරයි. වෙනසකට තියෙන්නෙ ඌව බැරි දේවල් කරවගන්න දැම්මෙ සිහි බුද්ධිය තියෙන එවුන් නෙවෙයිනෙ. 🤭
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පෝර නැවවල් ගූ නැවවල් කර කර රටවල් අවුල් කර කර බිල්ලො මවන ජෙප්පො තමා පරිස්සම් වෙන්න ඕන..උඹත් පරිස්සමින් හිටපන්.FB,Elakiri කියල නෑ බිල්ලා කොහේ මැව්වත් ඵකයි..😁🤭🤭🤭
    ජෙප්පෝ බිල්ලෝ මවනකම් පුටින් මොන පුකක් කරනවා ද? ඔහොම ජෙප්පන්ට බෑන බෑන ඉන්න නම් ලී කිවාන් පුටින් මහතීර්ව ජනාධිපති කරන්න ඕනේද? පඹයා ඔයිට හොදයි :lol::lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පෝර නැවවල් ගූ නැවවල් කර කර රටවල් අවුල් කර කර බිල්ලො මවන ජෙප්පො තමා පරිස්සම් වෙන්න ඕන..උඹත් පරිස්සමින් හිටපන්.FB,Elakiri කියල නෑ බිල්ලා කොහේ මැව්වත් ඵකයි..😁🤭🤭🤭
    උඹ දන්නවද දන්නෑ ඔය අල්ලන් යන බුකි ගෑනු බයකරල නිදහස් කරනව කියල :lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොන්නය කොරන්න දන්නෙ ඕක තමා
    OIP.SkoCSlNjxjpKCr-V2sVYCwHaEK
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේක චීන කොලනියක් වගේ මුං හැසිරෙන්නෙ. ඉන්ටනෙට් අරහං :lol: @N A K A M U R A

    ගොං බූරු හරක් වැඩ කරලා මිනිස්සුන්ගෙන් බැනුම් අහගද්දි හිත රිදිලා දුක හිතිලා cid එක යවනව. නොදකින් ඕයි :lol: @erozan @nicjosh83
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනාධිපතිට පිස්ස, පොන්නය කියන හැම එකාවම CID එකෙන් අල්ලන් ගිහින් අහන්න ඕනෙ මූට පිස්සු/පොන්නය කියල දැනගත්ත විදිහ. ඒක කියන්න බැරිනම් හිරේ දාන්න ඕනෙ

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hamuda training ekedi kalisame hujja kara gatta eka gen meeta wada deyak balaporoththu wenna ba thamayi ...

    pogO1T98B-g9LbOODlcZtsccj2X7CqGqoEDsVhzF9F8HVd7IDpbNC5nezpmqo6g_6nTujM41YwE67kba7YFEtrjhN6diAJpYKEtbhgkuVR8Use6kr9JK2rEYHxT3rNmRSL_CwE1FpQqZdoDKIw


    සම්පූර්න ලිපිය
    ------ Post added on Feb 6, 2022 at 8:25 AM
    උබලට තියෙන්නෙ ඔය් වගේ එඩ්ට් කරපු මඩ තමයි, ෆේක් බස්සල ඔව දම දමා ඉදපල්ල ගොන් රැල