කොල්ලනේ බැටරියක් දාගත්ත

AnuradhaRa

Well-known member
  • පරණ ප්ලෙෂර් ස්කූටරේකට

    Finixx ඇම්පියර් 6 බැටරියක් දැම්ම 8200 යි
    ඇම්පියර් 5, 7900යි

    බැටරිය දාල චාජිං වෝල්ටේජ් එක බැලුව 14 යි දශම ගාණක්. ඒ ගාණ අවුලක් නෑ නේද..

    එයාලත් කිව්ව බැටරිය සවුත්තු වුණාම බල්බ් ගහල යනව කියල. හොද වෙලාවට රෙක්ටිෆයර් එක ගිහින් නෑ.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Finixx ඇම්පියර් 6 බැටරියක් දැම්ම 8200 යි
    ඇම්පියර් 5, 7900යි

    බැටරිය දාල චාජිං වෝල්ටේජ් එක බැලුව 14 යි දශම ගාණක්. ඒ ගාණ අවුලක් නෑ නේද..

    එයාලත් කිව්ව බැටරිය සවුත්තු වුණාම බල්බ් ගහල යනව කියල. හොද වෙලාවට රෙක්ටිෆයර් එක ගිහින් නෑ.
    Mokakatada demme. Mulin eka kiyahan ban :D.

    14.2v thamai fully charged kiyala kiyana value eka.
    Oya battery eke type eka mokakda ?
     
    • Like
    Reactions: AnuradhaRa

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    Finixx ඇම්පියර් 6 බැටරියක් දැම්ම 8200 යි
    ඇම්පියර් 5, 7900යි

    බැටරිය දාල චාජිං වෝල්ටේජ් එක බැලුව 14 යි දශම ගාණක්. ඒ ගාණ අවුලක් නෑ නේද..

    එයාලත් කිව්ව බැටරිය සවුත්තු වුණාම බල්බ් ගහල යනව කියල. හොද වෙලාවට රෙක්ටිෆයර් එක ගිහින් නෑ.
    amprere 5i? bulb?

    prashne pahadili madi reci fire wenawa ahuwama
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    චයිනිස් එකක්ද
    බැටරිය සවුත්තු උනාට රේගියුලේටර් එක යන්නේ නෑ බල්බ් පිච්චෙන්නේ බැටරිය නැති නිසා හරියට 14.5 ට රේගියුලේට් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: Asmodeus

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    පරණ ප්ලෙෂර් ස්කූටරේකට

    Finixx ඇම්පියර් 6 බැටරියක් දැම්ම 8200 යි
    ඇම්පියර් 5, 7900යි

    බැටරිය දාල චාජිං වෝල්ටේජ් එක බැලුව 14 යි දශම ගාණක්. ඒ ගාණ අවුලක් නෑ නේද..

    එයාලත් කිව්ව බැටරිය සවුත්තු වුණාම බල්බ් ගහල යනව කියල. හොද වෙලාවට රෙක්ටිෆයර් එක ගිහින් නෑ.

    ඔය බැටරි එක අවුලක් නැද්ද? තාම පාවිච්චි කරනවද? දැන් නම් රු.5000යි වෙන්නේ.
     
    • Like
    Reactions: Asmodeus