කොල්ලනේ මම FIJI ආවා - Fiji Job Offer

Fxmariner

Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    සුභ පැතුම්. 💥
    පාස්පෝට් එක ගන්න කොච්චර කල් යනවද බලලා කියපං.
    balannam

    සුබ පැතුම් මචන්! :yes::love:

    ෆීජීවල ලොකු රජයේ පොසිෂන් පවා විදේශිකයන්ට විවෘතයි කියල අහල තියෙනවා. ඒ කාලේ ෆීජී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරකත් අපේ කෙනෙක් හිටිය බව මතකයේ තියෙනවා.

    Fiji courts want 6 of our judges

    Fiji appoints another Sri Lankan judge

    Sri Lankan Judge sworn in as Supreme Court Judge in Fiji
    true
    ------ Post added on Jan 21, 2023 at 12:53 PM
     
    • Like
    Reactions: NRTG and B.Chat

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Awesome Season 1 GIF by Paramount+
     
    • Like
    Reactions: Fxmariner

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    sathutui machan..
    good luck for a new life there..

    lankawe qualifications walin ehe job offer ekak ganna widiya poddak explain karanna puluwanda?
    mehe inna unge recommendation walata thama enne.Mamath ehemayi

    math asama ratak bung. English da main language eka ?


    Beach ehama patta lassaniyi neda
    mehe thiyena lokuma advantage eka English literacy. Even cleaning guys speak in English
    ------ Post added on Jan 21, 2023 at 12:59 PM

    ෆීජි ගියපු එකා ෆොටෝ කියලා දාලා තියෙන්නෙ එකම කාර් දෙකේ ෆොටෝ දෙකක්. ෆීජි වලටම තියෙන්නෙ ඔය කාර් දෙක විතරද ඇයි? පොඩ්ඩක් කම්මැලි නැතුව අත හරවලා තව ෆොටෝ එකක් ගහන්න එපැයි.
    kammali wadak kollo
    ------ Post added on Jan 21, 2023 at 1:00 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    job set wenne mehe inna unge contacts walin witharai


    no
    ------ Post added on Jan 21, 2023 at 12:56 PM
    කොහෙන්ද ගන්න ඕනේ කොහොමද ගන්න ඕනේ කියලා පොඩ්ඩක් විස්තර කරලා කියන්න මචං මගේ යාලුවෙක් ට Fiji පැත්තේ ටුවර් එකක් යන්න ඕනේ කිව්වුවා මටත් හොයා ගන්න බැරි උනා හරියටම කොහොමද Visit වලට Visa ගන්නේ කියලා
     
    • Like
    Reactions: Fxmariner and NRTG

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mamath asai fiji walata, hebei rata podi wadiy wage, nikan maldives wage, hebei pacific ocean eke tiyenne, thawa laga pahatha doopath tiyenawa, samoa, virgin islands, cook islands, etc... mama hitanne hugak flight connect wenne australia, nz haraha
     
    • Like
    Reactions: Fxmariner