balannamසුභ පැතුම්.
පාස්පෝට් එක ගන්න කොච්චර කල් යනවද බලලා කියපං.
trueසුබ පැතුම් මචන්!
ෆීජීවල ලොකු රජයේ පොසිෂන් පවා විදේශිකයන්ට විවෘතයි කියල අහල තියෙනවා. ඒ කාලේ ෆීජී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරකත් අපේ කෙනෙක් හිටිය බව මතකයේ තියෙනවා.
Fiji courts want 6 of our judges
Fiji appoints another Sri Lankan judge
Sri Lankan Judge sworn in as Supreme Court Judge in Fiji
------ Post added on Jan 21, 2023 at 12:53 PM



