කොල්ලනේ මම FIJI ආවා - Fiji Job Offer

namal_sir_buduwewa

Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    Fiji minissu sattu wage.
    Black_July_-_from_Commons.jpg
    JVP-Madirigiriya-88-89.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,804
    23,493
    113
    තරහකට අහනව නෙමේ. ඒත් ඇයි බන් ලංකාව දාලා ඔය වගේ රටකට යන්නෙ?
    ලංකාවෙ දැන් unavoidable ප්‍රශ්න එන බව ඇත්ත. ඒත් තාම ලංකාව හොදයි කියල හිතෙන් නැද්ද ඔයිට වඩා. මට හිතෙනව ලංකාවෙ ගොඩක් මිනිස්සු රටින් යන එක achievement එකක් කියල හිතන් යනව මිසක් අවශ්‍යතාවයක් ඇතුව යනව නෙමේ කියල.