yups oya kiyana deya aththaBro do not just escalate feeling towards a CRUSH
You're not the Mahindra Rajapaksha's son to seek out and marry a random girl from an advertisement you saw ( චිචී did so )
Just let a CRUSH be CRUSH
Otherwise you will Break your heart.
inbox ennkoතෝ මොන වගේ උලමෙක් ද කියලත් 99% පොටෝ එකක් දපන් බලන්න
yup yup true datPhoto video බලල wife material හොයන්න බෑ යකෝ.ඔය අසනීපෙ නම් හදා ගන්න එපා. කොච්චර කිව්වත් අහු වෙන හැම එකටම ගහල ඉද්දි committed කෙල්ලෙක් ඉද්දි feeling එක නම් එන් නෑ තමයි, හැබැයි එ්ක හොයන්න ගිහින් ගොඩක් උන් කරන්නෙ දෙකම නැති කරගන්න එක. Serious එකකට යන්නම ඕන නම් ගියාට කමක් නැහැ, හැබැයි හොඳට අාශ්‍රය කරල බලල match වෙනවා නම් විතරක්. අැස් දෙකට දකින් නැතිව පිස්සු කෙළින්න එපා.
hehe
Washiyak karapan kollo
![]()
![]()
lets try mchnප්රස්ථා පිරුලු අහලා තියෙනවා නේද.
වැඩිය දගලන්නේ නැතුව හිමීට ගේම ගහපන්.
සෙට් කරගන්න පුලුවන් වෙයි
thank uඋඹේ සමාජ මට්ටම, උඹට තියෙන දේවල් ගැන දන්නැතුව අදහසක් කියන්න බෑනෙ bro.
ඒ කෙල්ල නිතර යන තැනක් බලලා එතනට ගිහින්ම කතා කරන එක හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නෙ.
but maawa follow back krnne nethi hinda text demmt terumak neheතාම message එකක් දැම්මේ නැද්ද?![]()
aththaThis 100%
owa aiyth value eka madi nam loweth baa
aniwa high value unta thama chance
hehejerk and sleep bro
not a photo bruhphoto ekak dakala wife material kiynda umbata puke indan pissu.harine ithin 20 ne wayasath25 paninakanwath wife la hoyan nathuwa kello ashraya karala balahn ethakota therei unge range
![]()
@Ysa Karu kiwwa deamane oya adahas krnnethතව ලොකු වෙද්දි තේරෙයි..
thread eka damme nm hena gon widihata (but true) ...i mean maath kind of truth eka dnnwa ithin shit won't be easy kiyala set krganna eka ,but kiriye moda athal ekk ganna kiyala dammeBump ayye![]()
)ගෑනුන්ගේ ලස්සන 50% ක් විතර බලල 90% හැදියාවයි කටයි බලපල්ලා ගන්න කලින්...ගත්තට පස්සේ ආයේ අයින් කරනවා බොරැ ඔලුව අවුල් කරගන්නේ නැතුව..තනියම ඉන් එකේ ආතල් එක කෙල්ලෙක් හොයද්දි දැනෙන්නේ නැ ආයිබෝහායි
මන් ඉඳියේ ගොඩක් කෙල්ලෝ එක්ක permanant relationship නැතුව පොඩි පොදි hookup විතරක් තියාගෙන ඉන්න. ඊටපස්සේ පස්සේ කාලෙක permanant කෙල්ලෙක් හොයාගන්න කියලා
එත් මෙඉකි දැකපු වෙලාවේ ඉදන් මයින්ඩ් එක වෙන්ස් වුනා
යකො මාරම ලස්සනයි.... නොට් කිඩින් මචන් සිරාවටම ටොප් නොට්ච්
වයිෆි මැටීරියල්....
99.9% මේකි වගේ ( sade greenwood වගේ)
ඔය යට දාල තියෙන්නේ sade ග්‍රීන් wood කියන එකී(මේකි මොනවහරි මිස්ස් වොර්ල්ඩ් එකක ටොප්ගියපු එකියක් අනුදි වගෙ(අනුදි නම් සෙට් නැහැ).. මන් කියන එකී මීටත් ඔය යට ඉන්න sade grrenwood ටත් වඩා ලස්සනයි
View attachment 254842
ඔය මන් දැන් කියන එකී අවුරුදු විස්සයි. තව ලංකාවේ ප්‍රසිද්ද ඇd 4 5 ka ඉඳලා තියේ. දැන් AL ඉවර වෙලා ගෙධර ඉන්නේ (same as me) ඉන්ස්ට acc එක මන් දන්නවා.එකී අක්සේප්ට් කරනවා විතරය් follow බැක් කරන්නේ නැහැනේ, මන් ගෑනු ෆේක් එකකින් දැම්මත් accept විතාර යි, එකී accept and follow back කරන්නේ දන්න අය විතරයි. Follower to following ratio eka ekige 1300 : 300 වගේ (ඒක නම් නිකන් කිව්වේ). තව මේකි ලඟදි acc එක පුබ්ලික් කරලත් එක්ක
තව school එක විශාකා (ඒකිගේ friends ලට ගැහුවාම req උන් accept and follow back කරනවා).
තව මන් මේකිව physically දැකල නැහැ. Ig only.
Oh dear if i was able to see her physically at least one damn time i am damn sure that i am confident to get that ho in my pockets)
තව මා කළු කැත කොට සිංහලයෙක් නොවනා බවට කරුණාකර සලකන්න
අඩෝ i am even giving up my hookup nature for this gal bruhh...... Please direct me in the way of light my elakiri friends and foes.
i am not him dudeහායි අන්තරේ