කොල්ලනේ මා හට ස්ත්‍රියක් ලං කර ගැනීමට උදව් කරන්න

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113
    photo ekak dakala wife material kiynda umbata puke indan pissu.harine ithin 20 ne wayasath :rofl: 25 paninakanwath wife la hoyan nathuwa kello ashraya karala balahn ethakota therei unge range :lol:
     
    • Like
    Reactions: Ho-Mie

    Ho-Mie

    Active member
  • Jul 29, 2025
    33
    138
    33
    Bro do not just escalate feeling towards a CRUSH
    You're not the Mahindra Rajapaksha's son to seek out and marry a random girl from an advertisement you saw ( චිචී did so )

    Just let a CRUSH be CRUSH
    Otherwise you will Break your heart.
    yups oya kiyana deya aththa
    but machn average kellnwa nm set krganna maara lesiy .... so fkn easy bruh .... on god ...eh hinda exceptional case ekk beluwe



    තෝ මොන වගේ උලමෙක් ද කියලත් 99% පොටෝ එකක් දපන් බලන්න
    inbox ennko

    Photo video බලල wife material හොයන්න බෑ යකෝ. 🤣 ඔය අසනීපෙ නම් හදා ගන්න එපා. කොච්චර කිව්වත් අහු වෙන හැම එකටම ගහල ඉද්දි committed කෙල්ලෙක් ඉද්දි feeling එක නම් එන් නෑ තමයි, හැබැයි එ‍්ක හොයන්න ගිහින් ගොඩක් උන් කරන්නෙ දෙකම නැති කරගන්න එක. Serious එකකට යන්නම ඕන නම් ගියාට කමක් නැහැ, හැබැයි හොඳට අ‍ාශ්‍රය කරල බලල match වෙනවා නම් විතරක්. අ‍ැස් දෙකට දකින් නැතිව පිස්සු කෙළින්න එපා.
    yup yup true dat
    i mean i was kinda mesmerized by her looks
    but mona wage ekiyakda kiyala danne nehene by qualities

    Ow ow..

    උඹට වඩා ලස්සන වෙන්න පුළුවන් @Anathai ..
    hehe
    def


    Washiyak karapan kollo 😍😍

    Webp.net-gifmaker+%25283%2529.gif


    sddefault.jpg

    defa machan
    thankzzz

    8-)8-)
    ambooo cant stop laughing at this
    ප්‍රස්ථා පිරුලු අහලා තියෙනවා නේද.
    වැඩිය දගලන්නේ නැතුව හිමීට ගේම ගහපන්.
    සෙට් කරගන්න පුලුවන් වෙයි
    lets try mchn

    උඹේ සමාජ මට්ටම, උඹට තියෙන දේවල් ගැන දන්නැතුව අදහසක් කියන්න බෑනෙ bro.

    ඒ කෙල්ල නිතර යන තැනක් බලලා එතනට ගිහින්ම කතා කරන එක හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නෙ.
    thank u

    තාම message එකක් දැම්මේ නැද්ද? 🙈
    but maawa follow back krnne nethi hinda text demmt terumak nehe


    This 100%

    owa aiyth value eka madi nam loweth baa

    aniwa high value unta thama chance
    aththa
    except for the 'lust" factor ,im a very disciplined guy
    and mchn parentsla specialist dr and eng ... and mn AL cutoff enkn inne (godak welawata engineering yayi KDU wage mama nm .... mage Z eka enough for CS in ruhuna wage)

    and man swimming krnawa and running and home workout too

    issrhta ena dawas thamyi bro kind of mata crucial (uni days)

    jerk and sleep bro
    hehe



    photo ekak dakala wife material kiynda umbata puke indan pissu.harine ithin 20 ne wayasath :rofl: 25 paninakanwath wife la hoyan nathuwa kello ashraya karala balahn ethakota therei unge range :lol:
    not a photo bruh
    i saw some photos and vids and in some ads as well ...so appearance is top notch ....yuh based on appearance witrk kellek maninna behene


    yup oya kiyana deh def aththa
    තව ලොකු වෙද්දි තේරෙයි..
    @Ysa Karu kiwwa deamane oya adahas krnneth

    Bump ayye ;)
    thread eka damme nm hena gon widihata (but true) ...i mean maath kind of truth eka dnnwa ithin shit won't be easy kiyala set krganna eka ,but kiriye moda athal ekk ganna kiyala damme
    .
    .
    anyway replies were not rude hby ....very meaningful ones (bro 2021 ehema meh wage athal widihat thread ekk demmot elakiriye OP will be mocked so hard :D)
     
    • Like
    Reactions: Yin And Yang

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo
    හායි
    මන් ඉඳියේ ගොඩක් කෙල්ලෝ එක්ක permanant relationship නැතුව පොඩි පොදි hookup විතරක් තියාගෙන ඉන්න. ඊටපස්සේ පස්සේ කාලෙක permanant කෙල්ලෙක් හොයාගන්න කියලා

    එත් මෙඉකි දැකපු වෙලාවේ ඉදන් මයින්ඩ් එක වෙන්ස් වුනා

    යකො මාරම ලස්සනයි.... නොට් කිඩින් මචන් සිරාවටම ටොප් නොට්ච්
    වයිෆි මැටීරියල්....

    99.9% මේකි වගේ ( sade greenwood වගේ)
    ඔය යට දාල තියෙන්නේ sade ග්‍රීන් wood කියන එකී(මේකි මොනවහරි මිස්ස් වොර්ල්ඩ් එකක ටොප්ගියපු එකියක් අනුදි වගෙ(අනුදි නම් සෙට් නැහැ).. මන් කියන එකී මීටත් ඔය යට ඉන්න sade grrenwood ටත් වඩා ලස්සනයි





    View attachment 254842
    ඔය මන් දැන් කියන එකී අවුරුදු විස්සයි. තව ලංකාවේ ප්‍රසිද්ද ඇd 4 5 ka ඉඳලා තියේ. දැන් AL ඉවර වෙලා ගෙධර ඉන්නේ (same as me) ඉන්ස්ට acc එක මන් දන්නවා.එකී අක්සේප්ට් කරනවා විතරය් follow බැක් කරන්නේ නැහැනේ, මන් ගෑනු ෆේක් එකකින් දැම්මත් accept විතාර යි, එකී accept and follow back කරන්නේ දන්න අය විතරයි. Follower to following ratio eka ekige 1300 : 300 වගේ (ඒක නම් නිකන් කිව්වේ). තව මේකි ලඟදි acc එක පුබ්ලික් කරලත් එක්ක
    තව school එක විශාකා (ඒකිගේ friends ලට ගැහුවාම req උන් accept and follow back කරනවා).

    තව මන් මේකිව physically දැකල නැහැ. Ig only.
    Oh dear if i was able to see her physically at least one damn time i am damn sure that i am confident to get that ho in my pockets)

    තව මා කළු කැත කොට සිංහලයෙක් නොවනා බවට කරුණාකර සලකන්න

    අඩෝ i am even giving up my hookup nature for this gal bruhh...... Please direct me in the way of light my elakiri friends and foes.
    ගෑනුන්ගේ ලස්සන 50% ක් විතර බලල 90% හැදියාවයි කටයි බලපල්ලා ගන්න කලින්...ගත්තට පස්සේ ආයේ අයින් කරනවා බොරැ ඔලුව අවුල් කරගන්නේ නැතුව..තනියම ඉන් එකේ ආතල් එක කෙල්ලෙක් හොයද්දි දැනෙන්නේ නැ ආයිබෝ
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo

    කවදාවත් සිරා අරන් කෙල්ලෙක්ට ටෝක් කරන්නපො..ඒකිව සෙල්ලමට අරන් ටෝක් කරලා බලපන්..වැඩේ ගොඩ කියන්නේ ගොඩේ ගොඩ...
     
    • Like
    Reactions: Yin And Yang