50,000-60,000 අතරෙ හොඳ ස්මාට් ෆෝන් මොනවද තියෙන්නෙ. මට මේක ඕන කරන්නෙ සූම් එකෙන් මීටින්ග්ස් කරන්න. ට්‍රයිපොඩ් එකක සෙට් කරගෙන වැඩේ කරන්නයි ඉන්නෙ .හොද කැම් එකක් තියෙන කොලිටි මයික් තියෙන ෆෝන් එකක් ඕන. වයට් බෝඩ් එකේ චාට් ඇඳ ඇඳ තමා කරන්නෙ. ඒවා ක්ලියර් පේන්නත් ඕන. දන්න කොල්ලො රෙකමන්ඩ් කරං යමුද අවුලක් නැති සුපිරි ෆෝන් ටිකක්.
