කොල්ලනේ

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හොද ස්මාර්ට් වොච් එකක් කියන්න කො ගන්න. බජට් එක 20 ට අඩු. හොද ඩිස්ප්ලේ කොලිටි එකක් තියෙන ඔප්ශන්ස් තියෙන
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකද ඕයි මේකේ උන් දැන් ස්මාට් වොච් ම හොයන්නේ
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මොකද ඕයි මේකේ උන් දැන් ස්මාට් වොච් ම හොයන්නේ
    1)ෆෝන් එක යූස් කරනවට වඩ ස්මාර්ට් වොච් එක යූස් කරන එක ලේසියි.
    2)ෆැශන් එකට
    3)ශෝ එකට
    4)කැශුවල් ලස්සනයි
    5)ට්‍රෙන්ඩ් එක
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    අපි වගේ නාකි කුකුලන්ට මොන ස්මාට් වොච්ද
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    මොන වැඩවලට ?
    වෙලාව, ස්ටෙප්ස්, නොටිෆි, මියුසික් කොන්ට්‍රෝල්, කෝල්ස්

    Haylou RS4 හරි Amazfit Bip 3 Pro ගනින් 20 කටනන් ඕනෙ.
    ------ Post added on Apr 3, 2023 at 5:11 PM
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    20 ta aduwen nam hoda ewa ganna be mama hithanne, mama January gaththa Apple Watch S7, 45mm (GPS) eka
    It was 135,000/=
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,115
    1
    100,833
    113
    34
    Kalutara
    උඹට ස්මාර්ට් වොච් එකක් ගන්න ගානට නෝමල් ඩිසයින් වලින් වොචස් 7ක් අරගෙන සතියේ දවස 7 ම දාගෙන යතහැකි.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    හොද ස්මාර්ට් වොච් එකක් කියන්න කො ගන්න. බජට් එක 20 ට අඩු. හොද ඩිස්ප්ලේ කොලිටි එකක් තියෙන ඔප්ශන්ස් තියෙන
    MI Band