කොල්ලා බයවෙලා..........

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කොල්ලා බයවෙලා..........

    ටික ටික දේවල් එළිවෙද්දී කොල්ල බයවෙලා ...

    රිෂාඩ් බදියුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
    April 29, 2020 07:50 pm ada derana

    තමන්ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    එහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.

    පෙත්සම්කාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කියා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණය සමයේ රජයේ ප්‍රවාහන සේවාවන් යොදාගෙන පුත්තලම ප්‍රදේශයේ ඡන්ද දායකයින් ප්‍රවාහනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

    එම පරීක්ෂණයට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය සූදානම් වන බව හිටපු අමාත්‍යවරයා පවසයි.

    මෙම සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා රහස් පොලිසිය ද්වේෂ සහගත ලෙස තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි කියා සිටින්නේ.

    මේ තුලින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට අත්‍යාසන්න තත්වයක උද්ගතව තිබෙන බවට නියෝගයක් ලබා දෙන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තමන්වත් අත්අඩංගුට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කර ලෙසත් පෙත්සම්කාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
     
    Last edited:

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland

    ඔයවගේ ඒවා කොහෙන්ද බන් එලියට යන්නේ. මන් මිට කලිනුත් ඔය වගේ කතා අහලා තියෙනවා. ඕවා කියන උන්න ඔක්කොමට කලින් මොනවා හරි කරලා ඉන්නේ ඕනේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔයවගේ ඒවා කොහෙන්ද බන් එලියට යන්නේ. මන් මිට කලිනුත් ඔය වගේ කතා අහලා තියෙනවා. ඕවා කියන උන්න ඔක්කොමට කලින් මොනවා හරි කරලා ඉන්නේ ඕනේ.

    ඊලාම් යුද්ධේ තියෙන කාලේ සෝෂල් මීඩියා සහ හැට හුටාමාරක් පෞද්ගලික media තිබ්බා නම් මේ කපේදී යුද්ධෙ ඉවර වෙන්නේ නැහැ...:no::no::no:
     
    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    ඊලාම් යුද්ධේ තියෙන කාලේ සෝෂල් මීඩියා සහ හැට හුටාමාරක් පෞද්ගලික media තිබ්බා නම් මේ කපේදී යුද්ධෙ ඉවර වෙන්නේ නැහැ...:no::no::no:

    අනිවා එකයි බන් :yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔයවගේ ඒවා කොහෙන්ද බන් එලියට යන්නේ. මන් මිට කලිනුත් ඔය වගේ කතා අහලා තියෙනවා. ඕවා කියන උන්න ඔක්කොමට කලින් මොනවා හරි කරලා ඉන්නේ ඕනේ.

    deal කියන්නේ ඕවට තමයි යකෝ.
    අඩු ගානේ අර රාජිතයව දවසක් හිරේ දැම්මද :P:P
     
    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    deal කියන්නේ ඕවට තමයි යකෝ.
    අඩු ගානේ අර රාජිතයව දවසක් හිරේ දැම්මද :P:P

    ඔහොම ඩිල් යන්න ජන්දේ තියන්න ඕනෙද බන්. උනාට කතා වෙලා මාරුවෙන් මාරුවට හිටියනං ඉවරයිනේ :confused:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,967
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔහොම ඩිල් යන්න ජන්දේ තියන්න ඕනෙද බන්. උනාට කතා වෙලා මාරුවෙන් මාරුවට හිටියනං ඉවරයිනේ :confused:

    ඒක උන්ම හදාගත්ත ව්‍යවස්ථාවට විරුද්ධයිලුනෙ. ඒ හින්ද චන්ද තියල පුටුමාරු කරගන්නව
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    gota th ohoma kela kiyala fb eke jeppoi unp unui kiyawanawa mama dakka
    Ane Ban sinhalayata mak welada kiyala. Sinhalayata hodak keranna giyama apima wala kapa gannawa.
    Attetama wahallu wahallu kiyala jvp ewwoi unp ewwoi mahindayage pattata bannata. Attetama wahallu unp unui jvp unui kiyala mata penne.
    Gota ehema Kalw boru naduwak Dala hireta aran chande illanna bari kerai kiyala. Eth muu nam mehema kale shot eka hambawenawa kiyaka
    Danna Nisa.