කොල්ලා podcast එකක් පටන් ගන්න යනවා. එයාගෙ යාළුවො දෙන්නෙක් එක්ක. නිතරම කතා කරන්නෙ controversial topics. ඒවා බොරැ නොවුනත් community එක කොහාම බාර ගනීද දන්නෙ නෑ. යාළුවො දෙන්නත් ජාඩියට මූඩිය වගේ. හැබැයි තුන් දෙනාම දැනට අවුරැදු කිහිපයකට කළින් සෙට් උනාම කයිවාරු ගහපුවා දැන නෝමලයිස් වෙලා. මට බය මුන් තුන් දෙනාව CID එකට උස්සන් යයිද, අපිටත් ලංකාවේ අයියලා අක්කලා ඉන්න දෙයිද කියලා. මතකනෙ නටාශාගෙ කොමඩියට හිනා උනා කියලා ලකයි සිකයිගෙ ළමයටත් ආපු objection එක.
ප්‍රශ්නය: controversial topic එකක් ඇගේ නඩු දාගන්නෙ නැතිව කතා කරන්නේ කොහොමද? community objection නම් කමක් නෑ කියමුකො.