කොල්ලා podcast එකක් කරන්න යනවා 😶

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    කොල්ලා podcast එකක් පටන් ගන්න යනවා. එයාගෙ යාළුවො දෙන්නෙක් එක්ක. නිතරම කතා කරන්නෙ controversial topics. ඒවා බොරැ නොවුනත් community එක කොහාම බාර ගනීද දන්නෙ නෑ. යාළුවො දෙන්නත් ජාඩියට මූඩිය වගේ. හැබැයි තුන් දෙනාම දැනට අවුරැදු කිහිපයකට කළින් සෙට් උනාම කයිවාරු ගහපුවා දැන නෝමලයිස් වෙලා. මට බය මුන් තුන් දෙනාව CID එකට උස්සන් යයිද, අපිටත් ලංකාවේ අයියලා අක්කලා ඉන්න දෙයිද කියලා. මතකනෙ නටාශාගෙ කොමඩියට හිනා උනා කියලා ලකයි සිකයිගෙ ළමයටත් ආපු objection එක.

    ප්‍රශ්නය: controversial topic එකක් ඇගේ නඩු දාගන්නෙ නැතිව කතා කරන්නේ කොහොමද? community objection නම් කමක් නෑ කියමුකො.
    @AnuradhaRa gana katha kalanam sub 100K gnn thibba
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,975
    1
    61,041
    113
    Mother Earth
    මෙහෙමයි සමාජයේ පොදුවේ පිළිගත් දෙයකට පහර ගහන්න බෑ. ඒක offence එකක්. ඇත්තටම free speech කිව්වට ලංකාවෙ එහෙම දෙයක් නෑ. අපිටත් ලින්ක් එක දීපන්කො අහන්න.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    සරලයි. කතාකරන අතරෙ කියන්න අපි මේ කියන්නෙ ලන්කාව ගැන නෙමෙයි ආශික්ලන්තය කියල මනක්කල්පිත රටක් ගැන කියල. වැඩේ සරලයි. අල්ලන් ගීහින් නඩු දාන්නත් බෑ
    Neth fm 8 pass kajubisthane wage
     
    • Like
    Reactions: sdsewwa

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    Also Elakiri is a good platform.
    Proud Of You Yes GIF
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ප්‍රශ්නය: controversial topic එකක් ඇගේ නඩු දාගන්නෙ නැතිව කතා කරන්නේ කොහොමද? community objection නම් කමක් නෑ කියමුකො.
    "ඔවු...ඔවු... ඒකම තමයි මාත් කියන්නෙ..."
     
    • Like
    Reactions: sdsewwa

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,768
    4,866
    113
    එයාලගේ highest education qualification එක මොකක්ද ? හොද භාෂා හැකියාවක්, විලාශයක් තියනවද ?? මේවා නැත්නම් බර මාතෘකා කතා කරන්න ගිහින් වැඩක් නෑ.
    "සිරියාවතී රෙද්ද ඇදන් දෙවට දිගේ වැවට ගිහින් නාල අපහු ගෙදර ගියහැටි" වගේ මාතෘකා ගන්න කියන්න. :cool::cool:

    වැදගත්ම දේ ඔය එක එක youtube වීඩියෝ කබල් මේකේ ගෙනල්ල අතහැරලා දාල යන්න නම් එපා අර @Heshan Daminda වගේ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    කොල්ලා podcast එකක් පටන් ගන්න යනවා. එයාගෙ යාළුවො දෙන්නෙක් එක්ක. නිතරම කතා කරන්නෙ controversial topics. ඒවා බොරැ නොවුනත් community එක කොහාම බාර ගනීද දන්නෙ නෑ. යාළුවො දෙන්නත් ජාඩියට මූඩිය වගේ. හැබැයි තුන් දෙනාම දැනට අවුරැදු කිහිපයකට කළින් සෙට් උනාම කයිවාරු ගහපුවා දැන නෝමලයිස් වෙලා. මට බය මුන් තුන් දෙනාව CID එකට උස්සන් යයිද, අපිටත් ලංකාවේ අයියලා අක්කලා ඉන්න දෙයිද කියලා. මතකනෙ නටාශාගෙ කොමඩියට හිනා උනා කියලා ලකයි සිකයිගෙ ළමයටත් ආපු objection එක.

    ප්‍රශ්නය: controversial topic එකක් ඇගේ නඩු දාගන්නෙ නැතිව කතා කරන්නේ කොහොමද? community objection නම් කමක් නෑ කියමුකො.
    රාජපස්සගේ පොටෝ එකක් ඔවා කතා කරන තැන තියාගන්න. පොටෝ එකට මල් පහන් පත්තු කරල හඳුන් කූරු එහෙම අල්ලන්න. පොඩ්ඩක් රාජපස්ස හොරුන්ට කඩේ යන්න, එහෙම කරනකොට සිවුරක් දාගෙන කොල්ලෙක් ගේ පොල්ලක් ඉරුවත් අවුලක් නෑ. හැබැයි සිවුරක් දාගෙන රාජපක්ශලාට කුණුහර්පෙන් බැන්නොත් හිරේ. පහැදිලී නේ :rolleyes2: .
     
    • Haha
    Reactions: residue and sdsewwa

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොල්ලා podcast එකක් පටන් ගන්න යනවා. එයාගෙ යාළුවො දෙන්නෙක් එක්ක. නිතරම කතා කරන්නෙ controversial topics. ඒවා බොරැ නොවුනත් community එක කොහාම බාර ගනීද දන්නෙ නෑ. යාළුවො දෙන්නත් ජාඩියට මූඩිය වගේ. හැබැයි තුන් දෙනාම දැනට අවුරැදු කිහිපයකට කළින් සෙට් උනාම කයිවාරු ගහපුවා දැන නෝමලයිස් වෙලා. මට බය මුන් තුන් දෙනාව CID එකට උස්සන් යයිද, අපිටත් ලංකාවේ අයියලා අක්කලා ඉන්න දෙයිද කියලා. මතකනෙ නටාශාගෙ කොමඩියට හිනා උනා කියලා ලකයි සිකයිගෙ ළමයටත් ආපු objection එක.

    ප්‍රශ්නය: controversial topic එකක් ඇගේ නඩු දාගන්නෙ නැතිව කතා කරන්නේ කොහොමද? community objection නම් කමක් නෑ කියමුකො.

    මට බය මුන් තුන් දෙනාව CID එකට උස්සන් යයිද, අපිටත් ලංකාවේ අයියලා අක්කලා ඉන්න දෙයිද කියලා. Baya wenna epa pm enna
     
    • Haha
    Reactions: Solo Rider

    gehanl

    Active member
  • Aug 29, 2006
    41
    160
    33
    Colombo
    ලක්මාල් වීරසිංහ හෙවත් ලකා ගැන දන්නැතුව කියපු කතාවක් වගේ. ඌට්‍රයි කරේ රෙෆියුජි වීසා එකට. ලමයට යුන්ෆෝම් අන්දන් CDI ගියේ සෙනසුරාදා දවසක.