කොල්ලා podcast එකක් කරන්න යනවා 😶

sdsewwa

Junior member
  • Dec 12, 2022
    43
    88
    18
    කොල්ලා podcast එකක් පටන් ගන්න යනවා. එයාගෙ යාළුවො දෙන්නෙක් එක්ක. නිතරම කතා කරන්නෙ controversial topics. ඒවා බොරැ නොවුනත් community එක කොහාම බාර ගනීද දන්නෙ නෑ. යාළුවො දෙන්නත් ජාඩියට මූඩිය වගේ. හැබැයි තුන් දෙනාම දැනට අවුරැදු කිහිපයකට කළින් සෙට් උනාම කයිවාරු ගහපුවා දැන නෝමලයිස් වෙලා. මට බය මුන් තුන් දෙනාව CID එකට උස්සන් යයිද, අපිටත් ලංකාවේ අයියලා අක්කලා ඉන්න දෙයිද කියලා. මතකනෙ නටාශාගෙ කොමඩියට හිනා උනා කියලා ලකයි සිකයිගෙ ළමයටත් ආපු objection එක.

    ප්‍රශ්නය: controversial topic එකක් ඇගේ නඩු දාගන්නෙ නැතිව කතා කරන්නේ කොහොමද? community objection නම් කමක් නෑ කියමුකො.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    බුද්ධාගම ගැන නරක් නොකියා වෙන ඕන දෙයක් කියපන් අවුලක් වෙන්නේ නෑ මෙහෙ
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    lankawen pita idan katha karapan. apahu mehe enne nathuwa inna puluwan nam hodai. mokada airport eketh puka dena payyala innawa
     
    • Like
    Reactions: sdsewwa

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,691
    1
    51,500
    113
    ප*යාගල
    sorry.com
    ප්‍රශ්නය: controversial topic එකක් ඇගේ නඩු දාගන්නෙ නැතිව කතා කරන්නේ කොහොමද? community objection නම් කමක් නෑ කියමුකො.
    සරලයි. කතාකරන අතරෙ කියන්න අපි මේ කියන්නෙ ලන්කාව ගැන නෙමෙයි ආශික්ලන්තය කියල මනක්කල්පිත රටක් ගැන කියල. වැඩේ සරලයි. අල්ලන් ගීහින් නඩු දාන්නත් බෑ
     
    sdsewwa

    Junior member
  • Dec 12, 2022
    43
    88
    18
    Refuge visa
    ඉක්කන්ට බැදගන්න ඕනේ 🤔

    සරලයි. කතාකරන අතරෙ කියන්න අපි මේ කියන්නෙ ලන්කාව ගැන නෙමෙයි ආශික්ලන්තය කියල මනක්කල්පිත රටක් ගැන කියල. වැඩේ සරලයි. අල්ලන් ගීහින් නඩු දාන්නත් බෑ
    ඒක මරැ
    ------ Post added on Oct 26, 2023 at 6:57 PM
     
    • Haha
    Reactions: Sen-lu

    sdsewwa

    Junior member
  • Dec 12, 2022
    43
    88
    18
    Youtube noda podcast witharak danawa nm awulk nathi wei.. mokada podcast ekak ahanne poddk hithala therum ganna puluwn un..
    මාත් කිව්වා. ඒත් නොදන්න මිනිස්සුලු දැනගන්න ඕනේ. මාස් ක්‍රව්ඩ් එකටළු කරන්න ඕනේ
     
    • Like
    Reactions: thesasindu

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    මාත් කිව්වා. ඒත් නොදන්න මිනිස්සුලු දැනගන්න ඕනේ. මාස් ක්‍රව්ඩ් එකටළු කරන්න ඕනේ
    සරලයි. කතාකරන අතරෙ කියන්න අපි මේ කියන්නෙ ලන්කාව ගැන නෙමෙයි ආශික්ලන්තය කියල මනක්කල්පිත රටක් ගැන කියල. වැඩේ සරලයි. අල්ලන් ගීහින් නඩු දාන්නත් බෑ
    Ehenm ithin me wage deyak kiyala krnna one nathnm oyalata cancel wenna tmi wenne... Oyawage deyak kiwwath kawruhari clip karala tiktok wage dammoth.... :rofl:
     
    • Like
    Reactions: sdsewwa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මතකනෙ නටාශාගෙ කොමඩියට හිනා උනා කියලා ලකයි සිකයිගෙ ළමයටත් ආපු objection එක.
    ඌට ආපු ඔබ්ජෙක්ශන් එකක් නෑ. ඒ ඌම කට්ටිය දම්මලා එහෙම එකක් තියෙනවා කියලා පෙන්වලා ඕස්ට්‍රේලියාවෙ සරණාගත වීසා ගන්න හැදුවේ. ඕකා මහා දසයෙක්.

    වෙන එකක් තියා ඕකා ඌ ගාව වැඩ කරන එවුන්ටවත් පඩි ගෙවන්නේ නෑ හරියට. කලින් හිටපු සිකා අයින් උනෙත් ඌට සල්ලි දෙන්නේ නැති හින්දා. ඊටපස්සෙත් කීදෙනෙක් ඕකාගෙන් කැඩි කැඩි ගියාද. ඌ අද දෙන්නම් හෙට දෙන්නම් කිය කිය මාස ගණන් අදිනවලු. ඊටපස්සෙ එපා වෙලා දාලා ගියාම වෙන එකෙක්ව වැඩට ගන්නවා. වෙන එකක් තියා දැන් ඉන්න අලුත් සිකා, උගෙ පුංචි අම්මගේ පුතා, ඌටත් සල්ලි දෙන්නෙ නැතුව අයින් වෙලා හිටියේ. පස්සෙ මූ ගෙදරට ගිහින් අඬලයි එක්කගෙන ආවෙ.

    මම කියනවට විශ්වාස කරන්න එපා හොයලා බලපල්ලා.

    මේක ඉතින් ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,206
    24,896
    113
    tracing Geo-location.. ... ...

    Ado ehemada. Mama hithuwe u lassanata youtube wade karagena yanawa kiyala. Kalin sika ain une uge perethakamata gihin kiyala hithuwe.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Ado ehemada. Mama hithuwe u lassanata youtube wade karagena yanawa kiyala. Kalin sika ain une uge perethakamata gihin kiyala hithuwe.
    :yes: මම කියනවට විශ්වාස කරන්න එපා හොයලා බලපල්ලා.
     
    • Like
    Reactions: supun_sg

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    Ado ehemada. Mama hithuwe u lassanata youtube wade karagena yanawa kiyala. Kalin sika ain une uge perethakamata gihin kiyala hithuwe.
    ඌ විතරක් නෙමේ රානා කියල එකෙක් හිටිය ඌ අයින් උනෙත් ඔය හේතුවටමයි. ඔසී කතාවත් ඇත්ත එහෙ ඉන්න මම දන්න එක්කකුත් කිව්ව.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,206
    24,896
    113
    tracing Geo-location.. ... ...
    ඌ විතරක් නෙමේ රානා කියල එකෙක් හිටිය ඌ අයින් උනෙත් ඔය හේතුවටමයි. ඔසී කතාවත් ඇත්ත එහෙ ඉන්න මම දන්න එක්කකුත් කිව්ව.

    Rana th ain una neda sirawata. Mata uwa amathak una.