කොල්ලුපිටියෙ හිම වැටිලා

Apr 27, 2010
44
6
0
කොල්ලුපිටියෙ හිම වැටිලා




Fair-face-L.jpg



http://********.wordpress.com/


ඇයි මෙතරම්

හිම වැටිලා

කොල්ලුපිටිය හංදියේ

සුදු පාටින් තාරදමා

සංගීතෙට

බ්‍රේක් ගසා තාල ගන්න

බස් නවතන

ඩ්‍රයිවරලා කෑගහලා

පදවැල් අමුනවා

කහපාටට රැළි දමලා

සුදු හිම උඩ පාවෙලා

අයිස් කූරු වැට පැනලා

ලිලී මලින් සැරසිලා

ඇය එනවා මා දිහාට

මගේ පපුවෙ හිම ගුලියක්

හිරවෙලා

මා පසුකර ඈ යනවා

නොදන්න මා දෙස බලා
 
  • Like
Reactions: cspmaxx

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
කොල්ලුපිටියට හිම වැටිලා වගේ පෙනුනේ බීලා හිටපු නිසාද නැත්නම් සිහිනයක් ද? :P

ලස්සන නිර්මාණයක් සහෝ :)
 
Apr 27, 2010
44
6
0
කොල්ලුපිටියට හිම වැටිලා වගේ පෙනුනේ බීලා හිටපු නිසාද නැත්නම් සිහිනයක් ද? :P

ලස්සන නිර්මාණයක් සහෝ :)


අඩෝ උඹ නම් මාරයි.....මට තනියම හයියෙන්ම හිනහා ගියා....
 
Apr 27, 2010
44
6
0
අංඇවිත්;7375410 said:
අඩෝ උඹ නම් මාරයි.....මට තනියම හයියෙන්ම හිනහා ගියා....


මට කියන්න ඕන වුනේ ඈ දැක්කම මට හැම තැනම සුද්පාටට පෙනුනා...මාව හීතල වෙලා ගියා
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අංඇවිත්;7375410 said:
    අඩෝ උඹ නම් මාරයි.....මට තනියම හයියෙන්ම හිනහා ගියා....
    :lol::lol::lol::yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලිලී මලින් සැරසිලා
    මගේ පපුවෙ හිම ගුලියක්

    හිරවෙලා

    මා පසුකර ඈ යනවා

    නොදන්න මා දෙස බලා

    :love::love::love::(:(:love::love::love:

    නිර්මාණය හොදයි
    හිතට දුක දැනෙනවා හ්ම්ම්
    අණර්ගයි සම්භාවයයි


     
    Apr 27, 2010
    44
    6
    0
    අයියෝ මම කෙල්ලෙක් :rolleyes::sorry::P


    අඩෝ ඒහෙනං ඉතින් තවත් හොඳයි නෙ බං...(අඩෝ කිව්වෙ දැනගෙනමයි...මං කැමතියි සමානව කතාකරන්න...තරහ ගන්න එපා ...එහෙම කතා කරාම ලස්සනයි.)
     
    Apr 27, 2010
    44
    6
    0
    අද කාලෙ ෙද්ශගුනයත් වෙනස්වෙලා ෙන්ද?

    හ්ම් හ්ම්....චන්දිලා වගේ නේද...? :D:D
    හිටි ගමන් අඬනවා...වහිනවා...
    වේලෙන්න පායනවා...තරහත්වෙනවා
    සුලඟත් හමනවා....නොකියාම දුවනවා...