කොල්ලුපිටියෙ හිම වැටිලා
http://********.wordpress.com/
ඇයි මෙතරම්
හිම වැටිලා
කොල්ලුපිටිය හංදියේ
සුදු පාටින් තාරදමා
සංගීතෙට
බ්රේක් ගසා තාල ගන්න
බස් නවතන
ඩ්රයිවරලා කෑගහලා
පදවැල් අමුනවා
කහපාටට රැළි දමලා
සුදු හිම උඩ පාවෙලා
අයිස් කූරු වැට පැනලා
ලිලී මලින් සැරසිලා
ඇය එනවා මා දිහාට
මගේ පපුවෙ හිම ගුලියක්
හිරවෙලා
මා පසුකර ඈ යනවා
නොදන්න මා දෙස බලා
http://********.wordpress.com/
ඇයි මෙතරම්
හිම වැටිලා
කොල්ලුපිටිය හංදියේ
සුදු පාටින් තාරදමා
සංගීතෙට
බ්රේක් ගසා තාල ගන්න
බස් නවතන
ඩ්රයිවරලා කෑගහලා
පදවැල් අමුනවා
කහපාටට රැළි දමලා
සුදු හිම උඩ පාවෙලා
අයිස් කූරු වැට පැනලා
ලිලී මලින් සැරසිලා
ඇය එනවා මා දිහාට
මගේ පපුවෙ හිම ගුලියක්
හිරවෙලා
මා පසුකර ඈ යනවා
නොදන්න මා දෙස බලා








