කොල්ලුපිටියේ ප්රධන පාසලක mrs and sir kenek ge mewwa ekak mattu
කොල්ලූපිටිය ප්රදේශයේ ප්රධාන පෙළේ පාසලක ගුරුවරියකගේ රාජකාරි කාර්යාලයට ඇතුළු වී ඇයගේ කැමැත්ත නොමැතිව මුහුණ සිප ගැනීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ එම පාසලේම ගුරුවරයකු රුපියල් 2,500ක මුදල් හා 5,000ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළාය.
සංගීත ගුරුවරියකගේ මුහුණ මෙසේ සිපගෙන ඇතැයි අධිකරණයේදී හෙළිවිය.
තමාට 2007 වසරේ සිට සැකකාර ගුරුවරයා නිතර නිතර විහිළු තහළු කර දුරකථන ඇමතුම් ලබා දී විවිධ ස්ථාන කරා යාමට යෝජනා කළ බවත් තමා තරයේ ඒවා ප්රතික්ෂේප කළ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
සිද්ධිය වූ දින තමා රාජකාරි කාර්යාලයේ ගීතයකට තනුවක් නිර්මාණය කරමින් සිටියදී සැකකරු කාර්යාලයට ඇතුළු වී තමා සමඟ බහින් බස් වීමක් ඇති කර ගත් බවත් ඉන් කෝප වූ තමා හිස මේසය මත තබා ගෙන සිටියදී එකවර සැකකරු තමාගේ මුහුණ බලහත්කාරයෙන් සිප ගත් බවත් පැමිණිල්ලේ සටහන් වේ.
පොලිසිය විසින් හිරි ඔතප් බිඳීමේ චේතනාවෙන් ගුරුවරියගේ කැමැත්ත නොමැතිව මුහුණ සිප ගැනීම 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්රහයේ 345 වගන්තිය යටතේ වරදක් බවට චෝදනා කරමින් අදාළ ගුරුවරයාට නඩු පවරා තිබිණි.
අදාළ චෝදනාවට සැකකරු අධිකරණය හමුවේ නිවැරදිකරු බවට ප්රකාශ කිරිම නිසා නඩුව විභාගයට කැඳවමින් සාක්කිකරුවන්ට නොතීසි නිකුත් කිරීමට මහේස්ත්රාත්වරිය නියම කළාය. me pasala mokdda ekko ROYAL .MAHANAMA, THURSTAN WENNA ONE...BUMP EKAK ONE

හුටා..... අපේ ඉස්කෝලෙද......?? හ්ම්ම්ම්..... ඔය වගේ සීන් එකක් කරන්න එකෙක් ඒ දවස් වල නම් හිටියේ නෑ...... පොඩ්ඩක් හොයලා බලන්න ඕනා.....