හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව රෝහල් ගත කළ බවයි.
source: neth news

mehema wenne kohomada covid nokiya covid wage ekak kiyalada kiyanne?