කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති අභාවප්‍රාප්ත වෙයි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,475
    32,206
    113
    හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව රෝහල් ගත කළ බවයි.

    source: neth news

    :eek::eek::eek: mehema wenne kohomada covid nokiya covid wage ekak kiyalada kiyanne?
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව රෝහල් ගත කළ බවයි.

    source: neth news

    :eek::eek::eek: mehema wenne kohomada covid nokiya covid wage ekak kiyalada kiyanne?

    mata mathaka hetiyata me 3rd eka. seka sahithai.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මිට කලින් අහලවත් නෑ ලංකාවේ මිනිස්සු මෙහෙම හදිස්සියේ රෝගාතුර වෙලා මැරෙනවා. එත් දැන් මේක සාමන්‍ය දෙයක් ද ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,475
    32,206
    113
    මිට කලින් අහලවත් නෑ ලංකාවේ මිනිස්සු මෙහෙම හදිස්සියේ රෝගාතුර වෙලා මැරෙනවා. එත් දැන් මේක සාමන්‍ය දෙයක් ද ?
    onna othana thamai media walin wahana thana.
     
    • Like
    Reactions: lasankandy

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    මිට කලින් අහලවත් නෑ ලංකාවේ මිනිස්සු මෙහෙම හදිස්සියේ රෝගාතුර වෙලා මැරෙනවා. එත් දැන් මේක සාමන්‍ය දෙයක් ද ?

    thawa pare yana minissu nikanma marila watena ewa :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,257
    113
    Gotland
    මිට කලින් අහලවත් නෑ ලංකාවේ මිනිස්සු මෙහෙම හදිස්සියේ රෝගාතුර වෙලා මැරෙනවා. එත් දැන් මේක සාමන්‍ය දෙයක් ද ?

    පැනික් වෙලා කියල තමයි ඕකට සාර් කියන්නේ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම තමා හොඳටම කරේ..හෙහ් හෙහ් හෙහ්...

    20201126_092658.jpg

    President-Gotabaya-Rajapaksa-2-750x469.jpg
     
    • Love
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    කොවිඩ් 19 නිසා රුධිරයේ පට්ටිකා අසාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වෙලා රුධිරය කැටි ගැහීම විශාලවශයෙන් දක්නට ලැබෙනවා. මේ නිසා බොහෝ රෝගීන් පෙනහලු වලට රුධිරය ගෙනයන ධමනි අවහිර වීම හෝ හෘදයට රුධිරය ගෙනයන ධමනි අවහිර වීම නිසා හදිසි මරණයට පත්වෙනවා. හේතුව අසාමාන්‍ය ලෙස රුධිරය කැටි ගැසීම කොවිඩ් 19 මගින් ඇතිකරන ප්‍රදාහය (inflammation) නිසා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,957
    113
    ඇයි මීට කලින් මිනිශ්ෂු ඇද වැටිලා මැරෙනව දැකලා නැද්ද? නිකං වැඩක් පලාගෙන පලයං මාතියා. ඩී. ඇස්. මාතියාත් ගෝල්පේෂ් එකේදි අශ්පයගෙන් ඇදං වෙටිලා මළා මතක නේද්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,257
    113
    Gotland

    කියන්න එපා කොරෝනා කිව්වොත් උඹව උස්සං යයි උඹට කියන්න පුළුවන් රජ්ජයේ ප්‍රවුර්ති දෙපර්ටමෙන්තුවෙන් කියන දේ විතරයි. අනිත් එක උඹ ඉන්න තැන හොයල සේනිකව උස්සං යන්න සෙට් එකක්ම ඉන්නවා කුඩු රජා අල්ලනවා වගේ.

    කොරෝනා නෙවි මේකට හේතුව නාකී මයින් සාපය
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    කියන්න එපා කොරෝනා කිව්වොත් උඹව උස්සං යයි උඹට කියන්න පුළුවන් රජ්ජයේ ප්‍රවුර්ති දෙපර්ටමෙන්තුවෙන් කියන දේ විතරයි. අනිත් එක උඹ ඉන්න තැන හොයල සේනිකව උස්සං යන්න සෙට් එකක්ම ඉන්නවා කුඩු රජා අල්ලනවා වගේ.

    කොරෝනා නෙවි මේකට හේතුව නාකී මයින් සාපය
    ඔව් බන්.. මුන් දැන් දරුණුවට මාධ්‍යය මර්ධනය කරන්න පටන් අරන්.. ඔහොම ගියොත් නම් වැඩි කලක් සෑර්ට යන්න බැරිවෙයි..
     
    • Like
    Reactions: ITGuy25

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    onna othana thamai media walin wahana thana.

    එකනෙ බන්. ඉස්සර මෙහෙම අහන්න ලැබුනාද අසනිප වෙල පාරෙම මැරුනා කියලා අඩුම ගානෙ බන් ඔය මිනුවන්ගොඩ පොකුරට කලින්වත් ඇහුනේ නෑ නේ.

    පැනික් වෙලා කියල තමයි ඕකට සාර් කියන්නේ

    මහ කරුමයක් බන් මෙක. එපා වෙලා තියෙන්නෙ

    thawa pare yana minissu nikanma marila watena ewa :D

    මේ ඔක්කොම කොරොනා සින් ද කොහෙද. මෙ කාලකන්නි බල්ලො වහනවා. ගගවල් වලට මුට්ටි දදා ඉදල ඩබල් කරන.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,475
    32,206
    113
    එකනෙ බන්. ඉස්සර මෙහෙම අහන්න ලැබුනාද අසනිප වෙල පාරෙම මැරුනා කියලා අඩුම ගානෙ බන් ඔය මිනුවන්ගොඩ පොකුරට කලින්වත් ඇහුනේ නෑ නේ.
    GMOA eka oka gana katha karanne hariyata oita kalin mehema dewal sulabawa wela thiyanawa wage. Mu deshapalane ekka minis jeewitha patalawagena inne. bai, toi, jepi, katha adalama naha. methana deshapalane nathuwa manushika konen balanna bari ai ban GMOA eke unta?