" කොල්ලු " කියන ධාන්‍ය මොනවද

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,519
    16,291
    113
    කොල්ලු කියන්නේ පරිප්පු වගේම ධාන්‍ය වර්ගයක්..බණ්ඩාරවෙල වගේ පැති වල අය තමා හරියටම උයන්න දන්නේ..කිරි ගොඩක් දාන්නේ නැතුව හිඳෙන්න උයන්න ඕන..අනික කොල්ලු අැට බැඳල කුඩු කරන්න ඕන කෑලි හිටින්න..කරදර වැඩක්.පරිප්පු වලට වඩා ගුණයි..මම නම් ඕනතරම් කාල තියෙනව අපේ ගම බණ්ඩාරවෙල නිසා..කොල්ලු උයල,මංඤොක්කා කොළ මැල්ලුමයි,කරවල වර්යක් හරි මිරිසට හදපු මාළු වර්ගයක් ඵක්ක අායෙ ඉතිං කන්න පුළුවන් බඩ පැලෙන්නම.:D

    කොල්ලු කියන ධාන්‍ය මොනවද

    කොල්ලු කැද වගේ බොන්නෙ මොනවටද බන් කොලෙස්ට්‍රොල් වලටද
    කොල්ලු කැඳ වලට බර අඩු වෙනවලු..

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කොල්ලු කියන්නේ පරිප්පු වගේම ධාන්‍ය වර්ගයක්..බණ්ඩාරවෙල වගේ පැති වල අය තමා හරියටම උයන්න දන්නේ..කිරි ගොඩක් දාන්නේ නැතුව හිඳෙන්න උයන්න ඕන..අනික කොල්ලු අැට බැඳල කුඩු කරන්න ඕන කෑලි හිටින්න..කරදර වැඩක්.පරිප්පු වලට වඩා ගුණයි..මම නම් ඕනතරම් කාල තියෙනව අපේ ගම බණ්ඩාරවෙල නිසා..කොල්ලු උයල,මංඤොක්කා කොළ මැල්ලුමයි,කරවල වර්යක් හරි මිරිසට හදපු මාළු වර්ගයක් ඵක්ක අායෙ ඉතිං කන්න පුළුවන් බඩ පැලෙන්නම.:D
    bro Bedala packet karapuwa Colombo ganna tenak nadda
     
    HmNRazor

    Well-known member
  • කොල්ලු වැඩිය කන්න හොඳ නෑ, මොකද අනිත් ධාන්‍ය වගේ නෙමේ කොල්ලු digest කරන්න අමාරු සීන් එකක් තියනවාලු, ඉතින් කොල්ලු කන එකෙක්ට නම් digestive system එක overuse වෙනවා. (ඒ සීන් එක කිව්වේ මට වෙදක්) කොල්ලු පුංචි ඇට උනාට අනිත් ධාන්‍ය වලට වඩා හයියයි අමුවෙන් තියෙද්දි උනත් / තම්බලා තියෙද්දි උනත්, මොකද කොල්ලු වල පිටිගතිය අඩුයි.

    ඉස්සර fit සීන් එකේ ඉන්න කාලේ මම සිකුරාදා / ඉරිදා දවස් වල (සතියට දවස් දෙකයි උපරිම) කොල්ලු තම්බලා කනවා පොල් එක්ක. සමහර දවසට කොල්ලු තම්බලා බාර්ලි රටඉඳි එලඟිතෙල් එක්ක දාලා බ්ලෙන්ඩ් කරලා පල්ප් එක වගේ හදාගෙන කනවා (පොඩි උන්ට සීරියල් කන්න දෙනවා වගේ). මොන විදියට උනත් කොල්ලු කන්න පුලුවන් හැබැයි එපා වෙන්නෙ නම් නෑ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,291
    113
    bro Bedala packet karapuwa Colombo ganna tenak nadda
    තියෙනව අැති බං..ඒත් හැමතැනම නම් නැතුව අැති..දැන් ඉන්න අය නම් ඕක උයන්න දන්නේ නෑ හරියට..youtube ඵකේවත් තාම නෑ ඒ උයන හරි ක්‍රමය..ඕක පෙඟෙන්න තියල වේලල බැඳල කොටන්න ඕන ලී වංගෙඩියේ..ඵතකොට තමා නියම රස ඵන්නේ..දැන් ඉන්න ගෑණු කොහෙද ඕව කරන්නේ..

    කොල්ලු වැඩිය කන්න හොඳ නෑ, මොකද අනිත් ධාන්‍ය වගේ නෙමේ කොල්ලු digest කරන්න අමාරු සීන් එකක් තියනවාලු, ඉතින් කොල්ලු කන එකෙක්ට නම් digestive system එක overuse වෙනවා. (ඒ සීන් එක කිව්වේ මට වෙදක්) කොල්ලු පුංචි ඇට උනාට අනිත් ධාන්‍ය වලට වඩා හයියයි අමුවෙන් තියෙද්දි උනත් / තම්බලා තියෙද්දි උනත්, මොකද කොල්ලු වල පිටිගතිය අඩුයි.

    ඉස්සර fit සීන් එකේ ඉන්න කාලේ මම සිකුරාදා / ඉරිදා දවස් වල (සතියට දවස් දෙකයි උපරිම) කොල්ලු තම්බලා කනවා පොල් එක්ක. සමහර දවසට කොල්ලු තම්බලා බාර්ලි රටඉඳි එලඟිතෙල් එක්ක දාලා බ්ලෙන්ඩ් කරලා පල්ප් එක වගේ හදාගෙන කනවා (පොඩි උන්ට සීරියල් කන්න දෙනවා වගේ). මොන විදියට උනත් කොල්ලු කන්න පුලුවන් හැබැයි එපා වෙන්නෙ නම් නෑ.
    ඕක බොරු කථාවක්..මම කියන විදිහට ඉව්වනම් ඵහෙම වෙන්නේ නෑ..අැට පිටින් උයන්නේ ඕක හරියට උයන්න දන්නේ නැති අය..පරිප්පු වගේ උයන්න බෑ බං ඕක.පැය ගාණක් යන වැඩක්.
     
    HmNRazor

    Well-known member
  • ඕක බොරු කථාවක්..මම කියන විදිහට ඉව්වනම් ඵහෙම වෙන්නේ නෑ..අැට පිටින් උයන්නේ ඕක හරියට උයන්න දන්නේ නැති අය..පරිප්පු වගේ උයන්න බෑ බං ඕක.පැය ගාණක් යන වැඩක්.
    කොටන සීන් එක දන්නේ නෑ මචන්, මම තම්බලා කෑවේ මම ඉස්සර කොල්ලු ගත්තේ ඇතුල්කෝට්ටේ පැත්තේ තොග කඩයක් කරන එකෙක් ගෙන් පොර තමයි මම කිලෝ දෙක තුන ගන්නවා දැකලා කිව්වේ කොල්ලු වැඩිය කන්න හොඳ නෑ කියලා, පස්සේ තමයි මම දන්න වෙදෙක් ගෙන් ඇහුවාම තමයි digestive කතාව කිව්වේ. ඒ වෙදාම තමයි කිව්වේ blend කරල කන සීන් එකත්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,698
    113
    පිටරට වල ලංකාවේ කඩවලත් තියෙනව..ලංකාවෙ කඩවල් වල නැති වෙන්න බෑ..ලංකාවෙ උඩරට පැති වල වැවෙනව ඕවා..

    20220130_143228_copy_602x811.jpg
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    කොල්ලු කියන්නේ පරිප්පු වගේම ධාන්‍ය වර්ගයක්..බණ්ඩාරවෙල වගේ පැති වල අය තමා හරියටම උයන්න දන්නේ..කිරි ගොඩක් දාන්නේ නැතුව හිඳෙන්න උයන්න ඕන..අනික කොල්ලු අැට බැඳල කුඩු කරන්න ඕන කෑලි හිටින්න..කරදර වැඩක්.පරිප්පු වලට වඩා ගුණයි..මම නම් ඕනතරම් කාල තියෙනව අපේ ගම බණ්ඩාරවෙල නිසා..කොල්ලු උයල,මංඤොක්කා කොළ මැල්ලුමයි,කරවල වර්යක් හරි මිරිසට හදපු මාළු වර්ගයක් ඵක්ක අායෙ ඉතිං කන්න පුළුවන් බඩ පැලෙන්නම.:D

    කොල්ලු කැඳ වලට බර අඩු වෙනවලු..

    Same here machan 😍
     
    • Like
    Reactions: NRTG