Oven or Air fryer?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,587
    9,608
    113
    මොකක්ද හොඳ මේ දෙකෙන්? Air fryer එකේ nonstick නිසා toxic වෙන්න පුලුවන් කියල දැක්කා, oven එකෙත් steel ඇතුල තියන එක'ලු' හොඳ. මම මේලෝ දෙයක් මේ ගැන දන්නේ නෑ.
    ඒ වගේම power consumption එක කොහොමද මේ දෙකේ? කේක් හදන්න නෙවෙයි, මස් මාලු වගේ දෙයක් ඉක්මනට healthy විදියට හදාගන්නයි ඕනෙ. Daily යූස් කරන්න

    ධාන්‍ය වර්ගත් ඉක්මනට කන්න පුලුවන් විදියකට හදාගන්න පුලුවන් විධි මොනවද?

    Thanks in advance හැමෝටම 🙂❤️
     
    • Love
    Reactions: Nidarshana_k

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,587
    9,608
    113
    Philips Air Fryer

    Multi cooker එකක් ගනිං ඇට ජාති හොඳට තැම්බෙනව
    ඉක්මනට තැම්බෙනවද මචන්? විනාඩි කීයකින් වගේද? Power consumption එක කොහොමද?
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,308
    4,592
    113
    නොපෙනෙන මානයේ
    ඉක්මනට තැම්බෙනවද මචන්? විනාඩි කීයකින් වගේද? Power consumption එක කොහොමද?
    කඩල වගේ දෙයක් විනාඩි 20කින් තැම්බෙනව. කරන්ට් එක ගන්නෙ විනාඩි 10යි. ඉතුරු 10 ප්‍රෙශර් කුකර් එකෙන් වගේ තැම්බෙන්නෙ
     
    • Love
    Reactions: KSPathirana

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මස් මාලු නම් Air Fryer විනාඩි 15ක් 20කින් ගොඩ..
    කේක් හදලත් තියෙනව මේකෙ
     
    • Love
    Reactions: KSPathirana

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ehema toxic wena awulak na, nonstick coating eka huraganne nathuwa use karanna. Oven ekak gaththoth godak dewal walata use karanna puluwan ithin. habai daily use karanna Air fryer eka hari yanne. Air fryer wala power consumption eka adui.

    Gannawa nam aduma 5L ekakwath ganna, chicken breast 2k wath eka para hadaganna ida thiyenna oni. French fries ehemanam deep fry karanawa wage hodata enne na air fryer eke.

    ධාන්‍ය වර්ග walatanam ithin pressure cooker thamai.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,587
    9,608
    113
    Air Fryer cancer risk kathawak thiyenawa neda
    ඒක තමයි බන්. Healthy වෙන්නත් ඕනෙ ඉක්මනට වැඩේ කරගන්නත් ඕනෙ. දෙකම බෑ එකයි පුලුවන් වගේ 😐
     
    • Sad
    Reactions: TechnWeb