මට දැනිච්ච ඒක දෙයක් තියනවා... තමන් ආදරය කරන කෙල්ල තමන්ට මොන හේතුවක් නිසා හරි නැති වෙනවා කියල මොහොතක් හිතුවොත්.... ඒ මොහොතේදී ඇස් දෙක තෙත් වෙන්න තරම් දුකක් හිතට එනවා නම් ඇත්තටම ඒ කෙල්ලට ආදරෙයි.....

සහතික ඇත්ත මචන්

සිරා පොස්ට් එක මචන්. උඹ කියල තියන දේවල් සහතික ඇත්ත. ඔන්න මම කියන්නේ සිරාම experience එකකින්.
මමත් පිස්සු කෙලපු එකෙක්. ඉස්කෝලේ යන කාලේ, ඊට පස්සේ කෑලි දෙක තුනක් හිටියා. කොහොම උනත් මට සිරා යාළුවො සෙට් එකක් හිටියා. ඒ අතරේ එක කෙල්ලෙකුත් හිටියා. කොහොමහරි මට මෙයාව මීට් උනේ මම BIT කරන්න පටන්ගත්තාම. අපි හොද යාළුවො විදිහට හිටියා. ඒ අතරේ මගේ අනිත් සිනුත් තිබ්බා. මේ කෙල්ල ගැන මට තිබුන හැගිම මට කියන්න තේරුනේ නෑ මචන්. මට එයා ලග ඉන්නකොට මාර relax එකක් දැනුනා. යාළුවො හුගක් හිතුවේ අපි දෙන්න සෙට් කියලා. ඒත් එහෙම දෙයක් තිබ්බේ නෑ. එයාටත් කලින් කොල්ලෙක් හිටියා. එක නැවතිලා පස්සේ කාලෙක ගෙදරින් එයාට ප්රපොසල් එකක් ගෙනාවා. ඔයකාලේ වෙනකොට මට හරියට ජොබ් එකක්වත් තිබ්බේ නෑ. එයා හැමදේම මට කියනවා. එයාලගේ ගෙදර අයත් මාව හොදට දන්නවා. ඔය ප්රපොසල් එක ගැන එයා මට කිව්වා. මම කිව්වා හොද එකක්නේ ඉතින් කමති වෙන්න කියලා. ඒ අය්යා ඩොක්ට කෙනෙක්. මෙයාට වඩා අවරුදු 4 ක් වැඩිමල්. කිසිම වරදක් නෑ හරිම traditional. අපි වගේ පිස්සු කෙලින්නේ නෑ. සරලවම කියනවනම් බදිනකන් මීට් වෙන්නවත් මෑන්ස් කැමති නෑ. කාලේ ගියා අපි වෙඩින් එකත් ප්ලෑන් කළා. කොහොම උනත් මෙයා, අපි හිටපු පිස්සු life style එකට ඒ අය්යා සෙට් උනේ නෑ. ඉතින් වෙඩින් එක ලං වෙද්දී මෙයාට හොදටම බය හිතිලා තිබ්බේ. අපි යාළුවො සෙට් එක දවසක් MC එකේ ෆිල්ම් එකක් බලන්න ගිහින් එනගමන් අපි දෙන්නා ඕක ගැන කතාකලා. එයාට කිය උනා "මට ඔය එක්ක ඉන්නවා වගේ සතුටින් නම් එයත් එක්ක ඉන්න බැරිවෙයි" කියලා. මම ඒ කෙල්ලට ඇත්තටම ආදරේ කළා. එත් කියාගන්න බැරුව හිටියේ. කොහොමහරි එදා දැනගත්තා අපි දෙන්නම එහෙම ඉදලා කියලා. උඹලා I Hate Lav Stories film එක බලලා ඇති. නැත්නම් බලාපල්ලා. අපේ ස්ටෝරි එකත එකමයි. වෙනස් වෙන්නේ මම අර අය්යට කලින් මෙයාව දැනගන හිටපු එක විතරයි. කොහොමහරි අපි ගෙවල් වලට කිව්වා. ඒ වෙඩින් එක කෙරුනේ නෑ. අර අය්යත් කිසිම අවුලක් දැම්මේ නෑ. ඒ වෙනකොට ඒ වෙඩින් එකට සමහර බුකින්ස් හිටන් කරලා තිබ්බේ.
අපි දැන් Affair එක පටන් අරන් දැන් හුගක් කල්. අලුතින් ගෙයක් හදන්නා පටන්ගත්තා, දැන් සෑහෙන්න වැඩ ඉවරයි. registration එක කළා. ලබන අවුරුද්දේ අපේ වෙඩින් එකත් තියනවා. කලින් ඉන්නකොට තිබ්බ free feeling එක තාමත් මට තියනවා. උඹ කිව්වා වගේ මම එදා ඉඳං කිසිම වෙන කෙල්ලෙක්ට attract වෙලා නෑ. අමුතුවෙන් හිතන්න දෙයක් නෑ මචන්, එක තේරෙනවා. මේක ඉබේම ඇති උන දෙයක්. අපි දෙන්නගෙන් කව්රුවත් කාටවත් proposal කරලා නෑ. එත් දෙන්නම සමහර වෙලාවට කියන්න ට්රයි කරලා තියනවා.
අපි lovers ලා උනා කියලා friends ලා වෙන එක නැවැත්තුවේ නෑ. ඒක නැවතෙන එකකුත් නෑ. අපි අතරේ රහස් තියාගන්න ඕනි කමක් නෑ මොකද අපි දෙන්නා ගැන අපි යාලු වෙන්න කලින් ඉදන් හොදටම දන්නවා. පුලුවන්නම් තමන්ගේ කෙල්ල තමන්ගේ හොදම යාලුවා කරගනිල්ලා. ඒක ඉස්සරහට යන්න ලොකු උදව්වක් වෙයි.
අපිට උන දේවල් නම් කියල ඉවර කරන්න බෑ. ඕනි කෙනෙක්ට ඉගෙනගන්න පුළුවන් පාඩම් ගොඩාක් ඒවායේ තියනවා. අපි දෙන්නා ඒවා ගැන පොතක් ලියන්නත් හිතන ඉන්නවා. පුළුවන් උනොත් එළකිරියේ අනිවා දානවා.
සිරා ලවු කරන අයට ජයෙන් ජය.. අනිත් උනුත් ටිකක් ඒක ගැන හිතලා බලපල්ලා...
ඔන්න අර මම කියපු ෆිල්ම් එකේ trailer ඒක. බලලා මම හිටපු හැටි, දැන් අපි ඉන්න හැටි ගැන හිතාගනිල්ලා.

අඩෝ ඒක නම් නියම කතාවක් වගේ
ලියල දාපන් ඉක්මනට
සිරා ලවු කරන අයට උබේ story එක වටිනවා
හැමදාම සතුටින් ජීවත් වෙයන්![]()

. මේ වැඩ ටිකක් ඉවර උනාම. කොහොම උනත් මචන් එකෙක් සිරා කරනකන් එකේ තියන මෙව්වා ඒක තේරෙන්නේ නෑ. මාත් කලින් ආතල් එකට කරපු හින්දා කියන්නේ..

sahodarayage adahas walata maath 100% ekagai

sirawata love karanna puluwan
welak nobala inne kohomada/
ane manda..................

ane mandha

ගොන් කතාවක් උබේ කිසිම දේකට එකග නැ.

උඹ ඒ කෙල්ලට සිරාවටම Love කරනවා නම්, උඹට සිතුවිල්ලකින් වත් ඒ කෙල්ලට වංචා කරන්න බෑ. මොකද ආදරය කියන්නෙත් සිතුවිල්ලක් නිසා..
සිතුවිල්ලකින් උඹ ආදරය කරන කෙල්ලට රිද්දන්න, උඹ තව කෙල්ලෙක් එක්ක නිදාගන්න ඕනේ නෑ. ඒ ගැන සිහින මැව්වත් ඇති. උඹ හිතන දෙවල් කෙල්ල දැනගන්නේ නැති බව ඇත්ත. ඒත්, උඹ, උඹේ කෙල්ලට සිරාවටම ආදරේ නම්, එහෙම දේවල් ගැන සිහින මවන්නවත්, උඹේ හිතෙන් උඹට ඉඩ දෙන්නේ නෑ. ඒකට තමා සිරා Love එකක් කියන්නේ.
සහතික ඇත්ත!!!

සිරා පොස්ට් එක මචන්. උඹ කියල තියන දේවල් සහතික ඇත්ත. ඔන්න මම කියන්නේ සිරාම experience එකකින්.
මමත් පිස්සු කෙලපු එකෙක්. ඉස්කෝලේ යන කාලේ, ඊට පස්සේ කෑලි දෙක තුනක් හිටියා. කොහොම උනත් මට සිරා යාළුවො සෙට් එකක් හිටියා. ඒ අතරේ එක කෙල්ලෙකුත් හිටියා. කොහොමහරි මට මෙයාව මීට් උනේ මම BIT කරන්න පටන්ගත්තාම. අපි හොද යාළුවො විදිහට හිටියා. ඒ අතරේ මගේ අනිත් සිනුත් තිබ්බා. මේ කෙල්ල ගැන මට තිබුන හැගිම මට කියන්න තේරුනේ නෑ මචන්. මට එයා ලග ඉන්නකොට මාර relax එකක් දැනුනා. යාළුවො හුගක් හිතුවේ අපි දෙන්න සෙට් කියලා. ඒත් එහෙම දෙයක් තිබ්බේ නෑ. එයාටත් කලින් කොල්ලෙක් හිටියා. එක නැවතිලා පස්සේ කාලෙක ගෙදරින් එයාට ප්රපොසල් එකක් ගෙනාවා. ඔයකාලේ වෙනකොට මට හරියට ජොබ් එකක්වත් තිබ්බේ නෑ. එයා හැමදේම මට කියනවා. එයාලගේ ගෙදර අයත් මාව හොදට දන්නවා. ඔය ප්රපොසල් එක ගැන එයා මට කිව්වා. මම කිව්වා හොද එකක්නේ ඉතින් කමති වෙන්න කියලා. ඒ අය්යා ඩොක්ට කෙනෙක්. මෙයාට වඩා අවරුදු 4 ක් වැඩිමල්. කිසිම වරදක් නෑ හරිම traditional. අපි වගේ පිස්සු කෙලින්නේ නෑ. සරලවම කියනවනම් බදිනකන් මීට් වෙන්නවත් මෑන්ස් කැමති නෑ. කාලේ ගියා අපි වෙඩින් එකත් ප්ලෑන් කළා. කොහොම උනත් මෙයා, අපි හිටපු පිස්සු life style එකට ඒ අය්යා සෙට් උනේ නෑ. ඉතින් වෙඩින් එක ලං වෙද්දී මෙයාට හොදටම බය හිතිලා තිබ්බේ. අපි යාළුවො සෙට් එක දවසක් MC එකේ ෆිල්ම් එකක් බලන්න ගිහින් එනගමන් අපි දෙන්නා ඕක ගැන කතාකලා. එයාට කිය උනා "මට ඔය එක්ක ඉන්නවා වගේ සතුටින් නම් එයත් එක්ක ඉන්න බැරිවෙයි" කියලා. මම ඒ කෙල්ලට ඇත්තටම ආදරේ කළා. එත් කියාගන්න බැරුව හිටියේ. කොහොමහරි එදා දැනගත්තා අපි දෙන්නම එහෙම ඉදලා කියලා. උඹලා I Hate Lav Stories film එක බලලා ඇති. නැත්නම් බලාපල්ලා. අපේ ස්ටෝරි එකත එකමයි. වෙනස් වෙන්නේ මම අර අය්යට කලින් මෙයාව දැනගන හිටපු එක විතරයි. කොහොමහරි අපි ගෙවල් වලට කිව්වා. ඒ වෙඩින් එක කෙරුනේ නෑ. අර අය්යත් කිසිම අවුලක් දැම්මේ නෑ. ඒ වෙනකොට ඒ වෙඩින් එකට සමහර බුකින්ස් හිටන් කරලා තිබ්බේ.
අපි දැන් Affair එක පටන් අරන් දැන් හුගක් කල්. අලුතින් ගෙයක් හදන්නා පටන්ගත්තා, දැන් සෑහෙන්න වැඩ ඉවරයි. registration එක කළා. ලබන අවුරුද්දේ අපේ වෙඩින් එකත් තියනවා. කලින් ඉන්නකොට තිබ්බ free feeling එක තාමත් මට තියනවා. උඹ කිව්වා වගේ මම එදා ඉඳං කිසිම වෙන කෙල්ලෙක්ට attract වෙලා නෑ. අමුතුවෙන් හිතන්න දෙයක් නෑ මචන්, එක තේරෙනවා. මේක ඉබේම ඇති උන දෙයක්. අපි දෙන්නගෙන් කව්රුවත් කාටවත් proposal කරලා නෑ. එත් දෙන්නම සමහර වෙලාවට කියන්න ට්රයි කරලා තියනවා.
අපි lovers ලා උනා කියලා friends ලා වෙන එක නැවැත්තුවේ නෑ. ඒක නැවතෙන එකකුත් නෑ. අපි අතරේ රහස් තියාගන්න ඕනි කමක් නෑ මොකද අපි දෙන්නා ගැන අපි යාලු වෙන්න කලින් ඉදන් හොදටම දන්නවා. පුලුවන්නම් තමන්ගේ කෙල්ල තමන්ගේ හොදම යාලුවා කරගනිල්ලා. ඒක ඉස්සරහට යන්න ලොකු උදව්වක් වෙයි.
අපිට උන දේවල් නම් කියල ඉවර කරන්න බෑ. ඕනි කෙනෙක්ට ඉගෙනගන්න පුළුවන් පාඩම් ගොඩාක් ඒවායේ තියනවා. අපි දෙන්නා ඒවා ගැන පොතක් ලියන්නත් හිතන ඉන්නවා. පුළුවන් උනොත් එළකිරියේ අනිවා දානවා.
සිරා ලවු කරන අයට ජයෙන් ජය.. අනිත් උනුත් ටිකක් ඒක ගැන හිතලා බලපල්ලා...
ඔන්න අර මම කියපු ෆිල්ම් එකේ trailer ඒක. බලලා මම හිටපු හැටි, දැන් අපි ඉන්න හැටි ගැන හිතාගනිල්ලා.
.
.
.
සිරාටම උඹ ආදර්ශකටත් එහා ගිය දෙයක්
.

අඩෝ ඒක නම් නියම කතාවක් වගේ
ලියල දාපන් ඉක්මනට
සිරා ලවු කරන අයට උබේ story එක වටිනවා
හැමදාම සතුටින් ජීවත් වෙයන්![]()
බොහොම ස්තුතියි මචන්... පුළුවන් ඉක්මනට පටන්ගන්නම්. මේ වැඩ ටිකක් ඉවර උනාම. කොහොම උනත් මචන් එකෙක් සිරා කරනකන් එකේ තියන මෙව්වා ඒක තේරෙන්නේ නෑ. මාත් කලින් ආතල් එකට කරපු හින්දා කියන්නේ..
![]()
. කවුද කියන්නේ ඇත්ත ආදරය තියෙන්නේ Films වල විතරයි කියලා
.
.

මචං, උඹේ Post එක කියවනකොට මට දැනෙන්නේ, Elakiri එකේ අපි තාමත් එක පවුලක් කියන එක වෙනස් වෙලා නෑ කියන එක.
සිරාවටම නියම කතාවක් බං.
මේ කතාවේ Turning Point එක තමයි මචං, උඹලා දෙන්නට උඹලගේ ලව් එක ගැන ගෙදරට කියන්න ශක්තිය තිබ්බ එක.
තමන්ගේ කෙල්ලත් එක්ක නිදාගන්නේ කොයි වෙලාවෙද කියලා සිහින මවන අපේ කොල්ලන් ටසිරාටම උඹ ආදර්ශකටත් එහා ගිය දෙයක්
.
උඹට වරදින්නේ නෑ මචං.
උඹලා දෙන්නටම සුභ අනාගතයක් පතනවා මචං![]()

I Hate Love Stories එකටත් වඩා උඹේ කතාව පට්ටයි වගේ බං. කවුද කියන්නේ ඇත්ත ආදරය තියෙන්නේ Films වල විතරයි කියලා
.
අනිවාරයෙන්ම ලියලා දාපන් මචං.
මුලා වෙලා ඉන්න කොල්ලන්ට හුගක් වටීවි ඒක
![]()

බොහොම ස්තුතියි මචන්... පුළුවන් ඉක්මනට පටන්ගන්නම්. මේ වැඩ ටිකක් ඉවර උනාම. කොහොම උනත් මචන් එකෙක් සිරා කරනකන් එකේ තියන මෙව්වා ඒක තේරෙන්නේ නෑ. මාත් කලින් ආතල් එකට කරපු හින්දා කියන්නේ..

මාත් සිරා love කරන්නේ මචං
උබේ කතාව ඇහුවම මට තවත් මගේ කෙල්ලට ආදරේ කරන්න හිතුනා![]()

නියමයි මචන්. ඔන්න ඔය දෙන්නටත් මගෙන් සුබපැතුම්....![]()