Uba kiyana kathawa attha wenna puluwan. Ath hama kellekma eka wage na.....
Kollo apima dannawa ne, api athara hoda ewun wagema kello kana ewunuth innawa kiyala.....


උඹ කියපු ඔක්කොම කෙල්ලොන්ටත් අදාලයි...
උන් නිකන් සුද්දකරන්න හදන්න එපා....







ubata kawada hari kellek set unama tika kalayak gihilla ubat wala balai bn. mama iskole yana kale matat eke oya katawama kiwwa. dan u badala inne. e yaka blue balanawa dan ambanata. ubat ehema tamai 90% welawata.
iskole yana kale apita terena love ekai, eeta passe uni gihilla job ekak karana kale tiyena love ekai tikak wenas bn. .

“යම් අවස්ථා වලදී, කොල්ලෙක් බල්ලෙක් ද විය හැක” කියලත් කතාවක් තියෙනවා නේ.





Mehemai machan. mama danata wala nobala inne na. Eath mage loku wiswasayak thiyenawa kallak hitiyanam mama ehema karana ekak na kiyala..
Eka hariyata samahara minissu, vegetarian wage. Unta mus dakina welawata uwa marana hati mathak wenawa. Ea wagema, kallata sirawatama love karana kollek wala balanna giyahama kallawa mathak weevi.. !!![]()











Sirama kathawa machan,....
ADAREYAI, WAIRAYAI ATHARA THIYANNE KES GAHAKA WENASAK.
( only for serious lovers )













ubata kellawa matak wela blue balana eka nawattai wadima unot 1 year. Anit eka mcn kellonta at least badinna kalin ochchara wishwasa/love karanna epa.
godak denekta tamange first love eka badinna wenne na.







.





same here..මටත් තාම සිරාවටම කෙල්ලෙක් සෙට් උනේ නෑ බන්...

kello epa..awanka adaren kelawenne ahinsaka kollanta,,
hemotama newi godak ayata...
kello hemadama hodin ban..
athdekimen kiyanne
same here..
since 2010![]()





මට දැනිච්ච ඒක දෙයක් තියනවා... තමන් ආදරය කරන කෙල්ල තමන්ට මොන හේතුවක් නිසා හරි නැති වෙනවා කියල මොහොතක් හිතුවොත්.... ඒ මොහොතේදී ඇස් දෙක තෙත් වෙන්න තරම් දුකක් හිතට එනවා නම් ඇත්තටම ඒ කෙල්ලට ආදරෙයි.....












උඹ අත්දැකීමේන් ද මචං කියන්නේ ?
එහෙම නම් ඒක ඇත්තම වෙන්න ඕන
![]()
මොහොතකට දැනෙන දුක එහෙම නම්.... මෙච්චරයි කියල කියන්න බැරි දුකක් උහුලන්න යන්නේ කියල දැනෙනකොට ජිවිතේ වෙච්ච ලස්සනම දේවල් අතීතයට එකතු වෙච්ච බොද වුන හීන එක්කම ජීවිතෙත් බොද වෙලා ගියානම් කියන හැගීම හිතට ගොඩක් වද දෙනවා සහෝ....

ඔව් මචන්... ගොඩක් ඇත්ත..... මොහොතක් නෙමෙයි.... හැමදාටම නැති වෙන්න යනවා වගේ දැනෙන්නේ...මොහොතකට දැනෙන දුක එහෙම නම්.... මෙච්චරයි කියල කියන්න බැරි දුකක් උහුලන්න යන්නේ කියල දැනෙනකොට ජිවිතේ වෙච්ච ලස්සනම දේවල් අතීතයට එකතු වෙච්ච බොද වුන හීන එක්කම ජීවිතෙත් බොද වෙලා ගියානම් කියන හැගීම හිතට ගොඩක් වද දෙනවා සහෝ....
![]()
![]()
![]()

. මම උඹට එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන
වා. ඉතින් උඹ ම තමයි, එහෙම නොවෙන්න වග බලාගන්න ඕනෙත්
patta
