කොල්ලෙක්ගේ සිරා Love එක - (වටිනවා කරන එවුන්ට)

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කතාව ඇත්ත. එකග වෙනවා උබ කියලා තියෙන දේවලුත් එක්ක.
     
    wug

    Member
    Oct 27, 2009
    565
    17
    0
    Sri Lanka
    machan oya keyapu dawal okkoma atta. ada mama enna oya keyana true love aka hambala awasanawakata mata ayawa maga karaganna wedeyak na.
     
    Nohim Ys

    Well-known member
  • ඔන්න ඔතන තමයි බොසාත් ඇණගත්තේ
    smiley-bangheadonwall-yellow.gif
    ඉස්සරකාලේ වගේ ඇස්වලින් කරන ඒවා දැන් විහිලු :no: ඔව් සල්ලි නැතුවත් බෑ, ලුණුයි බතුයි රසකතා විතරයි. කොළඹ කෙල්ලො නෙවෙයි දැන් ඉන්න ගම්වල කෙල්ලො පවා හෙණ මීටර් :shocked::yes:

    හොදට ඉගෙන ගෙන සල්ලි හොයන්න විදිහක් හොයා ගනිල්ලා,,, එතකොට ඕන කෙල්ලෙක් කැමති වෙනවා... :yes::yes:
    අපේ කොල්ලන්ට කියන්න තියෙන්නේ එච්චරයි.. සල්ලි නැත්නම්, මුකුත් නෑ :no:
     
    blue_in_rio

    Well-known member
  • හොදට ඉගෙන ගනින්, එහෙම නැත්තන් බල්ලො මරලා හරි සල්ලි හොයපන්, කෙල්ලො එන්නේ දුසිම් ගනන්

    ඉතින් බන් උන් එන්නේ අපිට තියෙන ආදරේට නෙමෙයිනේ..සල්ලිවලට තියෙන ආදරේටනේ.... :baffled::baffled::baffled::baffled::baffled:
     
    Nohim Ys

    Well-known member
  • මොකෝ මචං ?

    හොදට ඉගෙන ගනින්, එහෙම නැත්තන් බල්ලො මරලා හරි සල්ලි හොයපන්, කෙල්ලො එන්නේ දුසිම් ගනන්
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    තිත්ත උනත්, අමුලික ඇත්ත කතාව !!

    ඉතින් බන් උන් එන්නේ අපිට තියෙන ආදරේට නෙමෙයිනේ..සල්ලිවලට තියෙන ආදරේටනේ.... :baffled::baffled::baffled::baffled::baffled:

    මෙහෙමයි බං, කෙල්ලොත් සැපට ජීවත් වෙන්න තමා කැමති... ඒ හින්දා උන් කොල්ලෙක්ට :love: කරන්න කලින් උන්ගේ ආර්තික තත්වේ ගැන හොයලා බලනවා... ඒකේ වැරැද්දකුත් නෑ නේ...
    කාට හරි :love: කරලා, ඊට වඩා සල්ලි තියෙන එකෙක් දැක්කහම ඌටත් හුල්ලනවානම් තමා වැරදි :growl:
     
    Nohim Ys

    Well-known member
  • ගොඩක් දුරට ඔය ලිංගික සබදතාවයන් අධික ලෙස උවමනයි හැගෙන්නේ විවාහ වෙන්න ඉස්සර වෙලයි ..... එත් බැන්දට පස්සේ දෙන්නගේ ආත්මීය බැදීම් සමග ලිංගික සබඳතාවය අවශ්‍ය දෙයක් මිසක් අත්‍යවශ්‍ය දෙයක් නොවනවා ... සොබාවික තත්ත්ව යටතේ ඒ දේ පවා සිද්ද වෙන්නේ යම්කිසි කාල රාමුවක පමණයි .... විවාහ ජීවිතය තුල දෙදෙනාගේ අවශ්‍යතාවයන් තේරුම් ගැනීම මත ලිංගික සබදතා සිදුවනවා මිස ඒ මත්තේ නැහීමක් බොහෝවිට සිදු නොවේ...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    වෙනත් Thread එකකින් උපුටා ගන්නා ලද්දක්.:)
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    methana samahara un kiyala tiyenawa tamangea kella tamanwa rawattala tamanta boot eka tibba kiyala...hema deyakma devidihakata hitanna puluwan neda??
    kella tamanwa rewettuwa newei, taman kellta rewatuna wenna berida??
    ea kiyannea tamanta oya dea wenna kalin taman adarea karana kenagea sebea swarupaya terum ganna beri una kiyana eka neda, tama kellata rewatuna kiyana eke teruma....
    itin badinna kalin kellawa terum ganna berinam koheda bendata passea oka karannea?????
    (oka hariyata padam karannea ntiwa vibagea fail wela, paper eka hadapu ekata baninawa wagea wedakk.. eath kochhara amaru paper ekakin unath hodata lakunu ganna aya innawa neda ,..okatah ea wagea tama..)
     
    Nohim Ys

    Well-known member
  • methana samahara un kiyala tiyenawa tamangea kella tamanwa rawattala tamanta boot eka tibba kiyala...hema deyakma devidihakata hitanna puluwan neda??
    kella tamanwa rewettuwa newei, taman kellta rewatuna wenna berida??
    ea kiyannea tamanta oya dea wenna kalin taman adarea karana kenagea sebea swarupaya terum ganna beri una kiyana eka neda, tama kellata rewatuna kiyana eke teruma....
    itin badinna kalin kellawa terum ganna berinam koheda bendata passea oka karannea?????
    (oka hariyata padam karannea ntiwa vibagea fail wela, paper eka hadapu ekata baninawa wagea wedakk.. eath kochhara amaru paper ekakin unath hodata lakunu ganna aya innawa neda ,..okatah ea wagea tama..)

    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.:yes::yes::yes::yes::yes::yes: