මම සිරා ලව් එකක් කරා...අවුරුදු 2ක්.එක පාරම එයා වෙනස් උනා...දුකයි කරන්න දෙයක් නැ...දැන් එක ඉවරයි... 


කොල්ලෙක්ගේ සිරා Love එක - (වටිනවා කරන එවුන්ට)
ඒ කියන්නේ අපිට වටින්නේ නෑ වගේඅවුලක් නෑ එල එල thanks for advices

Elaz... 


මට නං තාම කෑල්ලක් නෑ ඒත් කියවලා බැලුවා නිකමට වගේ..එල එල
![]()
කරන්න බලපන්... එලz 


මුගටියා;12677525 said:bokken love karala wadak na bn. eka katawth pena 1k newine. kellek kamathi wenne hoda penumata hitiyoth thamai.![]()

ඒත් හුගක් කෙල්ලො කැමති කොල්ලාගේ විදිහට(His Attitudes, perceptions or paradigms). ඒ විදිහේ කෙල්ලෙක් උබට ලොවෙත් set වෙයි.







dena gannath sathutui mama wage hithana tawa aya meh loke innawa kiyala..mage adahasath okama thamai.. 100% hari bro.. eth ada kale godak kello kollo karanne adare kiyala boruwak..eyala danne naha aththa adare mona wage da kiyala...ekai duka..










මම සිරා ලව් එකක් කරා...අවුරුදු 2ක්.එක පාරම එයා වෙනස් උනා...දුකයි කරන්න දෙයක් නැ...දැන් එක ඉවරයි...![]()








කරාට ඒ කෙල්ල ඒක තේරුම් ගන්න නැතුව ඇති
. වැටෙන්නේ නැතුව ඉදපන්.. උඹට උඹේ Real උරුමක්කාරි හම්බ වේවි.. 






Umba kiyapu kathawa aththa Bro Sehenna hithanna tiyena post ekak A wagema aththatama beluwoth api kochchara weradida kiyala therenawa. Honda wedak Keep it up Bro macho Umbata Rep denna oni unata Rep denna widihak ne (mkada mama Proxy Site ekakin Log wenne. Adumatharame me thread eke anit post wat balanna widihak ne)













Mage kella mata adare ne bn![]()

mama mage manikata gdk adarei.... thx sharing like thz post![]()



උබ හරි මචන් 100% ක් මම එකගයි.
උබලා දන්නවද? ජොනී ඩෙප් කියන එකා...ඔව් ඔව් ජැක් ස්පැරෝ තමයි
. ඌ කියනවා කෙල්ලෝ දෙන්නෙක්ට එක විට ආදරේ කරනවානම්, ඔබ ඔවුන් දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරාගන්න තීරණය කරොත්, ඔබ තොර ගත යුත්තේ දෙවෙනි කෙනාව කියලා
. මොකද ඔබ පළමු කෙනාට ආදරේ නැති නිසානේ දෙවෙනි කෙනත් එක්ක සම්බන්ද කමක් පවත්වන්නේ:D. එකයි. ඉතින් මං
හිතනවා ඌ වැරදි නෑ කියලා...
හැබැයි ඉතින් මට කෙල්ලෙක් ඉන්නවා. වෙන එක එකා ගේ පුක පස්සේ මට එලවන්න ඕනි නෑ එක නිසා....
පරිස්සමෙන් ආදරේ කරහන්....![]()









. සත්‍ය ආදරය තේරුම් ගන්න පුලුවන් එවුන්..
ජොනී ඩෙප්, අරම කිව්වා කියලා මම දැනගෙන හිටියේ නෑ. ඒක කිව්වට බොහොම ස්තුතියි මචං...






නාකි ඉලන්දාරියා;12677364 said:මමත් හිතන් ඉන්නෙ ඔහොම ආදරයක් ගන තමා.....


පලමු කෙනාට ආදරේ නැති නිසා නෙවේ තියෙන සල්ලාල ගතිය... එහෙම ගියොත් තුන්වැන්නෙකුටත් ආදරය කරයි ගේමක් නැතුව
මම නම් කියන්නේ පලවෙනි කෙනාගේ මොකක් හරි අඩුවක් නිසයි දෙවෙනි කෙනෙක් හොයා ගත්තෙ කියලා.. ආදරය අඩුපාඩු නිසා වෙනස් වෙනවා නම් ඒක බොරුවක්, ආදරයක් නෙවෙයි
![]()




















kathawa attha machan

ඇත්ත මචන්.......
ඒත් උබ කියපු සමහරක් දේවල් වලත එකග වෙන්න අමාරුයි.....
rep 6+




mamath hemadama mage kellata godak adarei eth eyawa mata himi ne...
http://www.elakiri.com/forum/showthread.php?t=1438526

















සැබෑ ආදරේ පටන්ගන්නෙ මෙහෙමයි.
1.දැකීම තුලින් ආකර්ශනය ඇතිවීම.
ආකර්ශනය නැත්නම් රාගය නැතුව ආදරය ඇතිවෙන්නෙ නෑ. එහෙම ඇතිවෙන්නෙ සෙනෙහස, අනුකම්පාව විතරයි.
2.කතාබහ හා අශ්‍රය තුලින් ගතිගුන හඳුනාගැනීම.
මේක ලංකාවෙ කරන්න කොච්චර නිදහසක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්.
මේ පියවරවුනේ නැත්නම් ආදරේ පස්සෙ බිඳවැටෙන්න ඉඩ තියෙනවා..
3.ආදරය ඇතිවීම හෝ දුරස්වීම.
දෙදෙනා අතර අවබෝධය ඇතිවී විශ්වාසය ඇතිවීමෙන් ඉබේටම ආදරය ඇතිවේ. ඒසේ නැතිනම් ඉබේටම දුරස් වේ. සමහරවිට ජම්මාන්තර වෛරක්කාරයන් විය හැකිය.
පලවෙනි පියවරේදීම ලිංගික එකතු වීමක් සිදුවුහොත් එහි ආදරයක් නැත. ඇත්තේ ආශාවන් පිනවීමක් පමනි. 2වන පියවරේද එසේමය. මේකට සුදුසු වාතාවරන්යක් රටේ නැති හින්දා තමයි රූම් ගානෙ රිංගන්න වෙලා තියෙන්නෙ. එහෙම යනකොට තමයි නැති ප්‍රශ්න ඇතිවෙන්නෙ. දැක්කගමන් අදරේ ඇතිවෙනවා කියපු පොත් ලියපු උන් හමගහන්න ඕන. එහෙම දැක්ක ගමන් ආදරේ ඇතිවෙනවා කියන අය පස්සෙ කියනවා. මං ආදරේ කලේ ඔයාගේ ලස්සනට නෙමෙයි ගතිගුනවලට කියලා. යකෝ දැක්කගමන් ගතිගුන අඳුනගත්තෙ කාල බලලද?

මචං, මම උඹේ අදහස්වල පොඩි පරස්පර විරෝදී බවක් දකිනවා.
උඹ ඉස්සෙල්ලාම කියනවා "ආකර්ශනය නැත්නම් රාගය නැතුව ආදරය ඇතිවෙන්නෙ නෑ. එහෙම ඇතිවෙන්නෙ සෙනෙහස, අනුකම්පාව විතරයි."
පස්සේ කියනවා "පලවෙනි පියවරේදීම ලිංගික එකතු වීමක් සිදුවුහොත් එහි ආදරයක් නැත. ඇත්තේ ආශාවන් පිනවීමක් පමනි."
රාගය කියන්නේ ආශාවත් එක්කම එන හැගීමක්. කාමය කියන්නේ පස් ඉදුරන් පිනවීම හෙවත් කම්සැප විදීමේ ආශාව. ඒ වගේම රාගය කියන එක අර්ථ දැක්වුවොත්, ඒ කියන්නේ ලිංගික සබදතාවක් මගින් පස් ඉදුරන් පිනවීමේ අශාව. හිතේ රාගයක් ඇතිවෙනවා කියන්නේ, එකේ ඊලග පියවර ගැනත් ආශාවක් හිතේ ඇතිවෙනවා කියන එකයි.
සමාවෙයං මචං.... මම හිතන විදහට, ආදරය සහ ආකර්ශනය කියන්නේ වෙනස්ම හැගීම් දෙකක්. ආකර්ශනය කාලයත් එක්ක නැතිවෙලා යන්න පුලුවන්, ඒත් ආදරය එහෙම නෑ.
අනික තමයි. උඹ කියනවා, "දැක්කගමන් අදරේ ඇතිවෙනවා කියපු පොත් ලියපු උන් හමගහන්න ඕන. එහෙම දැක්ක ගමන් ආදරේ ඇතිවෙනවා කියන අය පස්සෙ කියනවා. මං ආදරේ කලේ ඔයාගේ ලස්සනට නෙමෙයි ගතිගුනවලට කියලා. යකෝ දැක්කගමන් ගතිගුන අඳුනගත්තෙ කාල බලලද"
ඒක ගැනත් මගේ ආකල්පය වෙනස්. දැක්ක ගමන් අදරය ඇති වෙනවා කියන්නේ, ඒ කෙල්ලගේ බාහිර පෙනුම නෙවෙයි. කෙල්ලෙක් යම් සිද්දියකට ප්‍රතිචාර දක්වන විදිහ අපිට දකින්න පුලුවන්. ඒ කෙල්ල දෙයක් දිහා බලන්නේ කොහොමද කියලා කියන්න ඒක පරමානවත්. ඒ එක සිද්දියකින් අපිට ඒ කෙල්ලගේ ගතිගුන ගැන සම්පුර්න අවබොදයක් ගන්න පුලුවන්. අපි කරන්න ඕන, අපිට පෙනෙන දේ ගැන නැතුව, අපට දනෙන දේ ගැන විශ්වාස කරන එක.. මොකොද මිනිස් මොලයේ තියෙන, Unconscious Mind කියන කොටස හුගක් ශක්තිමත්.ඒක කවදාවත් අපට බොරු කරන්නේ නෑ. ආදරය වගේ හැගීම් එක්ක ගනු දෙනු කරනකොට ඒක වඩාත් හොදයි.![]()