කොල්ලෙක්ට උපදෙසක්

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    කොල්ලෙක්ට උපදෙසක්

    මචන්ලා මට 20යි වයස.මන් first shy B 2යි C 1 යි.කොමස්.මන් දැන් ජොබ් එකක් කරනවා.මට අපහු 2න්ඩ් SHY කරලා CAMPUS යන්න ආසාවකුත් තියෙනවා.මට ගොඩක් අය කිව්වා EXTERNAL DEGREE එකක් කරන්න කියල ජොබ් එක කරන ගමන්.වෙලාව නාස්ති වෙන්නෙත් නෑ.අතේ සල්ලිත් තියෙනෙව.එත් මචන්ලා EXTERNAL එකට පිළිගැනීමක් තියෙනවද?ජොබ් වල ඉල්ලන DEGREE වලට APPLY කලකිද ඒවායින්?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    EXTERNAL DEGREE gana nam danne naha pvt ekak part time karapan a/l thina nisa scholarship wage ganna lesi wewi
    bump
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මචන් ලෝකේ යන විදියට දැන් නම් අද්යාපන සුදුසුකම් වලට වඩා වෘත්තීය සුදුසුකම් තමා ඉල්ලන්නේ..
    උබ අ/ල දෙපාරක් කරන්න එපා..උබට ගොඩ යන්න ඕනනම් මන් උබට එක දෙයයි කියන්නේ..
    යන්න කැමති පැත්තෙන් කොලිෆිකෂන් හදා ගනින්..

    කස්ටිය උඩ ගෙන campus අවුරුදු 4 ඉදල එනකොට..උබ ගේමේම හිටියොත් උබට පුළුවන් උන්ව ඉන්ටව් කරන්න..:lol::lol:

    උබ චාටෙඩ් හරි සිමා හරි මාකටින් හරි කරපන්..හැබැයි බන් අතර මැද නවත්තන්න නම් එපා..
    ඒක කරන ලොකුම මෝඩ කමක්...
    මන් හිතෙනවා මෙයින් වැඩක් වෙයි කියලා..
     
    blueplanet

    Member
    Sep 19, 2011
    106
    4
    0
    On Blueplanet
    මචන්ලා මට 20යි වයස.මන් first shy B 2යි C 1 යි.කොමස්.මන් දැන් ජොබ් එකක් කරනවා.මට අපහු 2න්ඩ් SHY කරලා CAMPUS යන්න ආසාවකුත් තියෙනවා.මට ගොඩක් අය කිව්වා EXTERNAL DEGREE එකක් කරන්න කියල ජොබ් එක කරන ගමන්.වෙලාව නාස්ති වෙන්නෙත් නෑ.අතේ සල්ලිත් තියෙනෙව.එත් මචන්ලා EXTERNAL එකට පිළිගැනීමක් තියෙනවද?ජොබ් වල ඉල්ලන DEGREE වලට APPLY කලකිද ඒවායින්?

    Pass nisa aye nan karanda epa :no: aparade oya thiyenne ona tharam management degrees IT degress ahema private karanda :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    dan ubata 20 years old nisa ayit AL karanna epa
    jobak karana gaman qualifications hada ganna

    work experience eka dan godak wadagat, 60% work experience, 40% education wage tamai balanne job ekakata yanawa nam.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මචන් ලෝකේ යන විදියට දැන් නම් අද්යාපන සුදුසුකම් වලට වඩා වෘත්තීය සුදුසුකම් තමා ඉල්ලන්නේ..
    උබ අ/ල දෙපාරක් කරන්න එපා..උබට ගොඩ යන්න ඕනනම් මන් උබට එක දෙයයි කියන්නේ..
    යන්න කැමති පැත්තෙන් කොලිෆිකෂන් හදා ගනින්..

    කස්ටිය උඩ ගෙන campus අවුරුදු 4 ඉදල එනකොට..උබ ගේමේම හිටියොත් උබට පුළුවන් උන්ව ඉන්ටව් කරන්න..:lol::lol:

    උබ චාටෙඩ් හරි සිමා හරි මාකටින් හරි කරපන්..හැබැයි බන් අතර මැද නවත්තන්න නම් එපා..
    ඒක කරන ලොකුම මෝඩ කමක්...
    මන් හිතෙනවා මෙයින් වැඩක් වෙයි කියලා..

    Man aat qualified mchan.charted paththata thamai godakma htha tibbe.ekamai al ganan gaththe naththe.thank u mchan upadesata.ubata jaya wewa!
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    dan ubata 20 years old nisa ayit AL karanna epa
    jobak karana gaman qualifications hada ganna

    work experience eka dan godak wadagat, 60% work experience, 40% education wage tamai balanne job ekakata yanawa nam.

    Ow bn.mata interview waladi theruna.ape a3 gaththa unta wada mata job walin katha karanawa aat nisa.dan profesional paththata job wadiy.ubata jaya wewa.thank u ube upadestath...