කොල්ලෙක්ට රියදුරු රස්සාවක් තියෙනවා

joinandearn

Member
Dec 7, 2010
263
43
0
කොල්ලෙක්ට රියදුරු රස්සාවක් තියෙනවා

වයස 28ට අඩු රියදුරෙක් ඕන. වෑන් එකක් තමා එළවන්න තියෙන්නෙ.

මුල් මාස 2 මාසික වැටුප රු. 5000
ඊට පස්සෙ වැටුප රු. 13000
නවාතැන් පහසුකම් දෙනවා.
දවසට කෑම වියදම් වලට රු.200 ක් දෙනවා

කැමති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට PM එකක් දාන්න
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    රස්සාවක් නැති අයට නම් මේ දේ වැදගත් වෙනවා..
    කොහොම වුනත්..
    කොයි වගේ ප්‍රදේශයකින් ද හොයන්නේ කියලාත් කියන්න.
    රස්සාවට ඉල්ලුම් කරන්න ඉන්න අයට ඒක වැදගත් වෙයි...

    අනික..
    මම හිතනවා.. මාස දෙකකින් ඒ රස්සාව නතර කරන්නේ නැති වෙයි කියලා.. :)