මගෙ යාලුවෙක්ට ජොබක් හොයාගන්න ඕන බං.
මම කිරියෙම ඇඩ් එකකුත් දැම්ම.
මෙකනිකල් ෆීල්ඩ් එකේ ජොබක් තමා පොර බලන්නෙ.
Weekend එකේ ඩිග්‍රිය කරන ගමන් කරන්න තමා බලන්නෙ.
මේක තමා විස්තරේ :
BSc. Mechanical Engineering Undergraduate (3rd Year Student)
Studied automotive technician course VTC- Dehiwala.
Hands on experience in automotive maintenance.
Expected Job Location : Between Rajagiriya & Colombo, Between Nugegoda & Colombo or Thimbirigasyaya
Working in 5 week days.
Expected Salary about 30,000 LKR.
උඹල දන්න Car sale එකක වගේ උනත් කමක් නෑ. හම්බුනොත් කියපං. පට්ට උදව්වක් මේ වෙලාවෙ.
ඇඩ් එක : http://elakiri.com/market/need-a-job-for-mechanical-eng-undergraduate.94/