thank youමේ දවස්වල කැම්පස්වල ග්රැජුවේෂන් තියනවා. මේවගේ දවස්වලට හොදට කිට් එකක් ඇදලා BMICH පැත්තේ ගිහින් ඉන්න ඕනි. කපල් ෆොටෝ, ෆැමිලි ෆොටෝ ගහන්න ඕනි තරම් උන් ඉන්නවා. හැබැයි උබට ඇතුලේ ෆොටෝ ගන්න අවසර නෑ. එලියේ ඕනි තරම් කස්ටමස්ලා අල්ල ගන්න පුලුවන්. ෆේස්බුක් එකෙත් හොද පෝස්ට් එකක් දාලා ප්රෝම්ට් කරපන්. හැබැයි වැඩ කොලිටි වෙන්න ඕනි. බස් එකේ නැගලා ඇවිල්ලා කොළඹින් බැහැගන්න ඌට බැරි කමක් නැතුව ඇතිනේ. ඒ නිසා මේවගේ දෙයක් ට්රයි කරන්න කියපන්. ඊට අමතරවBirthday party, Events වගේ ඒවත් කරන්න කියපන්