කොල්ලෙක් ඉන්නවා ගොඩ දාන්න ඕන

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මේ දවස්වල කැම්පස්වල ග්‍රැජුවේෂන් තියනවා. මේවගේ දවස්වලට හොදට කිට් එකක් ඇදලා BMICH පැත්තේ ගිහින් ඉන්න ඕනි. කපල් ෆොටෝ, ෆැමිලි ෆොටෝ ගහන්න ඕනි තරම් උන් ඉන්නවා. හැබැයි උබට ඇතුලේ ෆොටෝ ගන්න අවසර නෑ. එලියේ ඕනි තරම් කස්ටමස්ලා අල්ල ගන්න පුලුවන්. ෆේස්බුක් එකෙත් හොද පෝස්ට් එකක් දාලා ප්‍රෝම්ට් කරපන්. හැබැයි වැඩ කොලිටි වෙන්න ඕනි. බස් එකේ නැගලා ඇවිල්ලා කොළඹින් බැහැගන්න ඌට බැරි කමක් නැතුව ඇතිනේ. ඒ නිසා මේවගේ දෙයක් ට්‍රයි කරන්න කියපන්. ඊට අමතරවBirthday party, Events වගේ ඒවත් කරන්න කියපන්
    thank you
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,239
    1,286
    113
    හඳේ ...
    Online මොනවා හරි පටන්ගන්න කියන්න. Knowledge එක ඕනේ තරම් Online තියෙනවනේ. හැබැයි ඉතින් කිසිම Skill එකක් නැත්නම් ඒවා හදාගෙන දෙයක් කරගන්න කාලයක් යයි. කරන්න දෙයක් නෑ කැපකිරීමක් කරන්නම වෙනවනේ. ඔය GSS වගේ මගුල් නම් වැඩක් නෑ. තමන්ට ගැලපෙන Skill එක මොකක්ද කියන එක උනත් තේරුම්ගන්න කාලයක් යන්න පුළුවන්. ඒ හැදෙන Mindset එකෙන් තමා ගහන ගේමක් ප්ලෑන් කරලා කරන්න පුළුවන් වෙන්නෙත්. කෙටි ක්‍රම නෑ. රැවුලයි කැඳයි දෙකම බේරගන්න ඕනේ නම් Online කරන දෙයක් ගැලපෙයි.
     
    • Love
    Reactions: remoteworkerlanka

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    muu @tharakaf ge fake ecac

    කිරියෙ ගොඩක් උන්ට තාම තේරිල නෑ ඕක.

    බලපන් අනුරාධට අම්මගෙ පෙන්ෂන් එකෙන් කාල ඉන්නව කියල බැනපු තාරක කරන්නෙත් අම්මගෙ පෙන්ෂන් එකෙන් කන එක. සමහර විට ඕකත් කලු මහත එකෙක් වෙන්නත් ඇති . @Candid-B @Kalegana @Mahesh Wanasinghe @AnuradhaRa @හෙළයෙක් @IndrajithGamage @Bimmer @nppcheguevara @Hamu mahaththaya1 @shenat @nevermindNevergiveup @raman2 @max_pain @Kumbhakarna22 @vali aththa @redux @Al Baik @kazzen @Bulathaa @BuLaTha @Deleted @Nadun26 @Hrithik_Roshan @VimangaLK @Janatha Jhon @topkollek @Boralugoda01 @Rick Sanchezz @Sen-lu @Asmodeus @sinhawanshaya @Jihadi john @Voltage @slug_cat @sakilla @Cypress @Clockwork @windows_ubuntu @Voldemort Bro @MR.YOLO @රෝසි ආච්චි @ruchira55 @vito @lilman @Naughtykolla48 @Naughty_kiththa @Amith0424 @banda065
     
    • Wow
    Reactions: Candid-B