මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා.. 92 උපන් Arts වලින් AL pass. 7 වසරේදී එයාගේ තාත්තා නැති උනා නිසා පොඩ්ඩ පසු බැහැලා ඉන්නේ.
ගෙදර ඉන්නේ අම්මයි නැන්දා විතරයි. අම්මට තාත්තගේ පොඩි පැන්ෂන් එකක් ලැබෙනවා. නැන්දාගේ පැන්ෂන් එක ලඟදි cancel වෙයි ආණ්ඩුවේ පිහිටෙන්.
මම පොරට camera එකක් අරන් දීලා දැන් පොර wedding pjotography කරනවා. ඒත් ඉන්නේ හද්ද dote නිසා business අඩුයි. අම්මයි නැන්දා යි දාලා town එන්නත් බෑ ඌට.
මෙයාව ගොඩදන්න ideas කියන් යමු බලන්න. English very good profiecient