කොල්ලෙක් උනාම

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කෙල්ලෝ හැම වෙලාවෙම ඩොමිනන්ට් පිරිමින්ට කැමති නැහැ. කෙල්ලව ආරක්ෂා කරගන්න පිරිමියෙක් ඉන්න ඕනිය වගේ අදහස් දැන් බටහිර සමාජ වලින් යම් තරමකට රිජෙක්ට් වෙනවා.

    තව එකක්: කෙල්ලගේ ප්‍රයිවසි එකට ගරු කරන එකත් වැදගත් කියල හිතෙනවා.