එහෙම නම් දන්නේ නෑ බන්..මේකේ ගොඩක් අමාරු වචන දාලා නම් නෑ..සරලව ලියලා තියෙන්නේ..එහෙම තැනක් තේරේන්නේ නෑ වගේ නම් thread එකේ දාපන්.ශෙයා කලාට තෑන්ක්ස් මචං. හොඳ ට්‍රාන්ස්ලේටර් ඇප් එකක්, වෙබ් එකක් නැද්ද බන්. ගූගල් එකේ විකාරනෙ එන්නෙ ගොඩක්ම.
Thanks for sharing mchn.
Youtube vids also seems to be very effective.
Thanks සිරියා ඒක වටිනවාඔයා පොත් කියවන කෙනෙක් නම් ඔයාටත් මේ
ප්‍රශ්නෙ ඇති..!
ගොඩාක් පොත් කියෙව්වම ඒ පොත් වල තිබුණ
ඒවා අමතක වෙලා යනවා නේද?
දවසක් එක ගුරුවරයෙක්ගෙන්., ගෝලයා ඇහුවා
ඔය ප්රශ්නය..
ඇදුරු තුමනි - මම පොත පත බොහෝ කියවනවා.,
හැබැයි මට ඒ බොහෝ පොත පත වල තිබුණ ඒවා
මතක නෑනෙ!
එහෙම බැලුවම බොහෝ පොත පත කියෙව්වා
කියලා ඇති වැඩක් නෑනෙ නේද?
( ගුරුතුමා - මුකුත් නොකිය නිකන් හිනා වෙලා
හිටියා)
- දවසක් මේ ගුරයි ගෝලයයි යනවා පොඩි ඈත
පළාතක වැඩකට -
- යන ගමන් ගුරුතුමා ඉද ගත්තා ගහක් යට..
- එතන තියනවා ටින් එකක්., ඒ ටින් එකේ
සෑහෙන්න හිල් හිල් තියනවා..
ගුරුතුමා අර ගෝලයට කියනවා මෙහෙම -
- පුතා අර තෙල පෙනෙන දිය දහරාවෙන් මට මේ
ටින් එකට වතුර එකක් අරන් එමුකො කියලා..
( ගෝලයා බැලුවා මේ ටින් එකේ හිල්.. පොඩ්ඩක්
ඈත තමයි මේ තෙල කිව්වට මේ වතුර තියෙන්නෙ..
- ගෝලයා කල්පනා කරනවා මේක මාර
විකාරයක්නෙ.. මේ ටින් එකේ හිල් තියනවා
ගුරුතුමා දැක්කේ නැද්ද කියලා..)
ගෝලයා මෙහෙම කියනවා -
- ඇදුරු තුමනි මේකේ සිදුරු තියනවා..
ඇදුරුතුමා කියනවා..
- ඔව් ටක් ගාලා පැන් අරගෙන එන්න.. කියලා..
ගෝලයා හිතනවා මේක ටෙස්ට් එකක් වෙන්න ඇති
කියලා.. ඔහුව පරීක්ෂා කර බලන.
- ඉතින් ඔන්න සිදුරු සහිත ටින් එකට වතුර දානවා
දාන කොටම යනවා..
- යටින් අත තියලත් සිදුරු වහලා වතුර ගන්න
බැලුවා ඒත් බෑ..
- ඒ ගමන වතුර අරන් දුවගෙන එන්න බලනවා.. (
අනේ ගුරුවරයා පෙනි පෙනි වතුර ටින් එකේ සිදුරු
වලින් යනවා..) මේ ගමන ගෝලයා දහ පහළොස්
ගමනක් උත්සහ කළා මේ වතුර ටික අරගෙන
එන්න..
අන්තිමට ඇවිත් ගුරුතුමාගාව වැටිලා ගෝලයා
කියනවා මෙහෙම..
- මට සමාවෙන්න ගුරුතුමනි මම ඒ පරීක්ෂණයෙන්
අසමත් යනුවෙන් -
- මට හරිම හිත් වේදනයි..
- ඇදුරුතුමන් මෙහෙම කියනවා..
ඔබට හිත් වේදනාවක් ඇති කර ගැනීමට අවශ්‍ය
නෑ..
ඔබ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා නේද? පොත් ගැන..!
ඒකට උත්තරය තමයි පුතේ මම ඔය දුන්නෙ..!
- ඔයා බැලුවද ඔය ටින් එකේ ඇතුල දැන්..?
- ගෝලයා කියනවා මෙහෙම -
ටින් එකේ ඇතුලනම් හොදට පිරිසිදු වෙලා
ඇදුරුතුමනි...
හොදටම අලුත් ටින් එකක් වගේ පිරිසිදුයි..
( දැන් ටින් එක හරිම අලුත් පාටයි..)
- ඇදුරුතුමන් දැන් මෙහෙම කියනවා..
පුතේ පොත් කියෙව්වත් වෙන්නේ ඔහොම තමයි..
පොත් කියන්නේ හරියට පෙරහනක් වගේ..
කියවන්න කියවන්න ඇතුල සුද්ද වෙනවා.. පොත්
කියවන විට වෙන්නේ මතක තියනවට වඩා සිතුවිලි
සුද්ද වෙනවා.. අලුත් දෙයක් අලුත් විදියට ගන්නත්.,
අලුත් දෙයක් අලුත් විදියට බලන්නත්., පරණ දෙයක්
අලුත් කරන්නත්., අලුත් අදහස් වලට ඉඩ එන්න
මොලේ සුද්ද වෙනවා..ඕන්න ඔය ටින් එක වගේ
තමයි..
ඉතින් පුතේ ඔබ කියවන්න..
- උපුටා ගැනීමකි -
ඔව් කෙල්ලෝ කැමති නෑ ඌට මන් දැක්කා බැනලා තියෙනවාmama muge videos balala thiyanawa. kiyana eka kiyanawa redi galawennama.
කාලාම සූත්‍රය බලපං.... ඔයිට වඩා කෙටියෙන් ලස්සනට depth කිහිපයකට තියනවා වෙන්න ඕන දේ...මචන් උඹලා කියවලා තියෙනවද දන්නේ නෑ, Indian එකෙක් ලියලා තියෙන්නේ, මන් කියවපු පට්ට පොතක්. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.
View attachment 185176
PDF Link - https://sbhilyrics.com/the-rudest-book-ever-pdf-download-free/
From Author
"We are going to go on a journey together. And as long as you are reading this book, I will be your friend. The only case in which this doesn’t apply is if you illegally downloaded this book, in which case, fuck you"
Some of the best Quotes from the Book
උගේ YouTube Channel එකකුත් තියෙනවා ඉස්සර ඒ channel එකේ නම තිබ්බේ Mensutra කියලා එකක් දැන් ඒක Gangsta Philosopher කියලා මාරු කරලා..දැන් හැබැයි channel එක Active නෑ වැඩිය , ගොඩක් උගේ Indian channel එකට focus කරලා මන් හිතන්නේ.. කැමති නම් video එකක් දෙකක් බලලා ඌ කියන ඒවා සෙට් වෙනවද බලලා පොත කියවපන්.
- “Stop attaching maturity, wisdom, enlightenment to ageing. He is old, hence he must be wise is one of the stupidest notions we take for granted"
- “focusing—habits that will serve you in almost all aspects of life.”
- “If you are relying on others, you are indirectly controlled by others. And others don’t give a shit about you.”
- “If you need somebody else to tell you that you are special, then you have not done anything to earn it in your own mind.”
- “Rejection from people should mean jack-shit to you.”
- “You have to say, f*ck happiness. I don’t want to be happy, I want to be satisfied in life. I want self-satisfaction.“
Channel - https://www.youtube.com/c/GangstaPhilosopher
Videos you might be interested in.
ඔය ටිකක් මන් දැම්මේ බලලා කියපන් කොහොමද කියලා !
How to Overcome addictive Habits that are Eating Your Life
Are You Wasting Your Life Chasing Girls?
10 Mature Steps to Get Girls to Like You
This is WHY YOU KEEP WASTING YOUR TIME EVERYDAY
25 Practical Steps to Move on completely
ඔයා පොත් කියවන කෙනෙක් නම් ඔයාටත් මේ
ප්‍රශ්නෙ ඇති..!
ගොඩාක් පොත් කියෙව්වම ඒ පොත් වල තිබුණ
ඒවා අමතක වෙලා යනවා නේද?
දවසක් එක ගුරුවරයෙක්ගෙන්., ගෝලයා ඇහුවා
ඔය ප්රශ්නය..
ඇදුරු තුමනි - මම පොත පත බොහෝ කියවනවා.,
හැබැයි මට ඒ බොහෝ පොත පත වල තිබුණ ඒවා
මතක නෑනෙ!
එහෙම බැලුවම බොහෝ පොත පත කියෙව්වා
කියලා ඇති වැඩක් නෑනෙ නේද?
( ගුරුතුමා - මුකුත් නොකිය නිකන් හිනා වෙලා
හිටියා)
- දවසක් මේ ගුරයි ගෝලයයි යනවා පොඩි ඈත
පළාතක වැඩකට -
- යන ගමන් ගුරුතුමා ඉද ගත්තා ගහක් යට..
- එතන තියනවා ටින් එකක්., ඒ ටින් එකේ
සෑහෙන්න හිල් හිල් තියනවා..
ගුරුතුමා අර ගෝලයට කියනවා මෙහෙම -
- පුතා අර තෙල පෙනෙන දිය දහරාවෙන් මට මේ
ටින් එකට වතුර එකක් අරන් එමුකො කියලා..
( ගෝලයා බැලුවා මේ ටින් එකේ හිල්.. පොඩ්ඩක්
ඈත තමයි මේ තෙල කිව්වට මේ වතුර තියෙන්නෙ..
- ගෝලයා කල්පනා කරනවා මේක මාර
විකාරයක්නෙ.. මේ ටින් එකේ හිල් තියනවා
ගුරුතුමා දැක්කේ නැද්ද කියලා..)
ගෝලයා මෙහෙම කියනවා -
- ඇදුරු තුමනි මේකේ සිදුරු තියනවා..
ඇදුරුතුමා කියනවා..
- ඔව් ටක් ගාලා පැන් අරගෙන එන්න.. කියලා..
ගෝලයා හිතනවා මේක ටෙස්ට් එකක් වෙන්න ඇති
කියලා.. ඔහුව පරීක්ෂා කර බලන.
- ඉතින් ඔන්න සිදුරු සහිත ටින් එකට වතුර දානවා
දාන කොටම යනවා..
- යටින් අත තියලත් සිදුරු වහලා වතුර ගන්න
බැලුවා ඒත් බෑ..
- ඒ ගමන වතුර අරන් දුවගෙන එන්න බලනවා.. (
අනේ ගුරුවරයා පෙනි පෙනි වතුර ටින් එකේ සිදුරු
වලින් යනවා..) මේ ගමන ගෝලයා දහ පහළොස්
ගමනක් උත්සහ කළා මේ වතුර ටික අරගෙන
එන්න..
අන්තිමට ඇවිත් ගුරුතුමාගාව වැටිලා ගෝලයා
කියනවා මෙහෙම..
- මට සමාවෙන්න ගුරුතුමනි මම ඒ පරීක්ෂණයෙන්
අසමත් යනුවෙන් -
- මට හරිම හිත් වේදනයි..
- ඇදුරුතුමන් මෙහෙම කියනවා..
ඔබට හිත් වේදනාවක් ඇති කර ගැනීමට අවශ්‍ය
නෑ..
ඔබ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා නේද? පොත් ගැන..!
ඒකට උත්තරය තමයි පුතේ මම ඔය දුන්නෙ..!
- ඔයා බැලුවද ඔය ටින් එකේ ඇතුල දැන්..?
- ගෝලයා කියනවා මෙහෙම -
ටින් එකේ ඇතුලනම් හොදට පිරිසිදු වෙලා
ඇදුරුතුමනි...
හොදටම අලුත් ටින් එකක් වගේ පිරිසිදුයි..
( දැන් ටින් එක හරිම අලුත් පාටයි..)
- ඇදුරුතුමන් දැන් මෙහෙම කියනවා..
පුතේ පොත් කියෙව්වත් වෙන්නේ ඔහොම තමයි..
පොත් කියන්නේ හරියට පෙරහනක් වගේ..
කියවන්න කියවන්න ඇතුල සුද්ද වෙනවා.. පොත්
කියවන විට වෙන්නේ මතක තියනවට වඩා සිතුවිලි
සුද්ද වෙනවා.. අලුත් දෙයක් අලුත් විදියට ගන්නත්.,
අලුත් දෙයක් අලුත් විදියට බලන්නත්., පරණ දෙයක්
අලුත් කරන්නත්., අලුත් අදහස් වලට ඉඩ එන්න
මොලේ සුද්ද වෙනවා..ඕන්න ඔය ටින් එක වගේ
තමයි..
ඉතින් පුතේ ඔබ කියවන්න..
- උපුටා ගැනීමකි -