marenna inna kena podi dekin unath marenawa ban ,
ehema kiyanna ba ban
Last year SABIC refinery eka (@ saudi arabia ) safety walata over 12 USD million wen kala
and all arround the year they kept achieving 0 deaths and minimum nuber of injuries
marenna inna kena podi dekin unath marenawa ban ,
මමත් කැමති බන් අවුරුදු 55න් විතර මැරෙනවනම් මොනවත් කරකියාගන්න හයියක් නැති වෙනකම් අනුන්ට කරදරයක් වේවි ජීවත් වෙනවට වඩා
Night ekedi Nana eka anumatha karanna baha. Body wash gatthata kamak naha. OLUWATA WATER DANNA HODHA NAHA NIGHT EKEDI. OIL VARGA UNATH NIGHT EKEDI DANNA HODHA NAHA. OLUWATA WATER DANNA ONA MORNING TIME PAMANAI.

රෑට නාන එක නවත්තන්න වෙයි වගේ..
RATA NANA EKA DARUNUMA DEYAK.
Night ekedi Nana eka anumatha karanna baha. Body wash gatthata kamak naha. OLUWATA WATER DANNA HODHA NAHA NIGHT EKEDI. OIL VARGA UNATH NIGHT EKEDI DANNA HODHA NAHA. OLUWATA WATER DANNA ONA MORNING TIME PAMANAI.
ඔය දෙකම සිංහල වෙදකමේ එන්නේ.
උදේ 7 කලින් නාන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
ඇයි ඒ? මාත් රෑට තමයි නාන්නෙ. දවල්ට නෑවට වැඩක් නෑනේ ආයි දාඩිය දානවනේ.
කඩවල මලවන කොළ මැල්ලුමටත් තෙල් දානවා.....
එක තැන ඉන්නව නං කොලෙස්ටරෝල් තමා...එතකොට ඔය වගේ හිමැටෝමා/ඇතරෝමා හැදීමේ අවදානම වැඩියි....

කඩෙන් කාල පි සි එකේම ඉඳල රැට නැවොත් නහර පුපුරයි

මම නම් life expectation 40 ට සෙට් කරගෙන ඉන්නේ. to be in the safe side![]()
කොහොමත් රෑට නාන්න එපා කුකුලෝහ්.මගේ දැනටම නර කෙස් දෙක තුනක් ඇවිත් තියෙන්නේ, ජෙල් ගානවයි, රෑට නානවයි නිසා.පාන්දර නාපන්, අමාරු තමයි ඒත් රෑ නාන එක තරම් නරක නෑ.![]()
මේක තමයි එහෙනම් ඉස්සර අව්වේ ගිහින් ආපු ගමන් නාන්න එපා කියන්නෙ.
අවුවෙ විතරක් නෙවෙ මොනා හරි වැඩක්/සෙල්ලමක් කරල ඇග රත් වෙලා තියෙද්දී වතුර දාන්න හොද නෑ..
හාර්ට් ඇටැක් ඇවිත් මැරෙන්න පුළුවන්..