කොල්ලෙක් මෝහනය කරන්න හෙල්ප් මී

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    කොල්ලෙක් මෝහනය කරන්න හෙල්ප් මී

    මචන්ලා අපේ අල්ලපු ගෙදර මල්ලි කෙනෙක් තාම අවුරුදු හතරයි වෙන්නේ.. ලඟකදි ඉඳන් පොර අතීතේ කියවනවා.. කියවන්නේම රාජ පරපුරක් ගැන..

    හිටපු ගමන් මන්න පිහිය එහෙම අරන් සටනට වර කියලා කෑ ගහනවා.. පෙලක් වෙලාවට අස්සය පිටේ යන්ට ඕනි කියලා පාරේ යන බල්ලොන්ගේ ඇඟේ නගින්න හදනවා..මේ ලඟදි අර රාජමාලිගේ පරවියා වගේ සින්ඩුව රේඩි එකේ යනව ඇහිලා දැම්ම අමුතු නැටුමක්..

    කෙල්ලෙක් එහෙම පේන්ට බැ රාජකුමාරියේ කියලා කෑ ගහනවා..

    සිරා සීන් එක කියන්නේ මූ මේ ලඟදි ගමේ ගල් ගුහවක් දැකලා නිදාන්යක් නිදානයක් කියලා කැගහලා..

    මට තියන ප්‍රශ්නේ පොඩි එකාව ඩොකෙක් සෙට් කරල මෝහනය කරලා ටිකක් අතීතෙට ගෙනිච්චොත් බැරි වෙයිද නිදන් ටිකක් තියන තැන් හොයගන්න.. එලකිරි මෙම්බර්ස් හෙල්ප් මී

    today updates

    මල්ලි ගල් කපමූ කියලත් කැ ගැහුවා.. ගල හාරන තැනත් කිව්වොත් ගොඩ..
     
    Last edited:

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    මචන් ඕකට ඩොකෙක් ඉන්නව.. ප්‍රොෆෙසර් ප්‍රේමසිරි. පොඩ්ඩක් කතා කරලා බලපන්.. වැල්ලවත්තේ පැත්තේ ඉන්නේ
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    පොඩි එකා උට අටෙන්ශන් එක ගන්න ඔය වගෙ වැඩ කරනව කියල හිතන්න බැරිද. සීන් එක ඇත්ත උනත් මන්නෙ අරන් දගලනව කියන්නෙ ස්කෘවිගෙ නැයොද දන්නෙ නැ.
     
    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    හීන් පුතා;18523459 said:
    මු එකෙන් නුත් හදාන්නේ නිදන් හාරන්න. අහිංසකයට උදව්වක් කරන්න නෙවි..! සක්කිලි හැත්ත.

    මේ නිදානේ මල්ලි පෙර ආත්මෙක රජෙක් වෙලා ඉන්න කොට වලදාපු එකක් නං ඌට ඒක අරන් දීල කීයක් හරි හොයා ගත්තට අවුලක් නෑනේ බං
     
    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    පුදුම පචෝරිස්ල වගයක්නෙ.පච ගහන එකෙ සිමාවක් නැ.නිදන් ඕන නම් ඇදට පල.අසහනේ නම් සමහන් එකක් ගහපන් ඩෝ
     
    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    පොඩි එකා උට අටෙන්ශන් එක ගන්න ඔය වගෙ වැඩ කරනව කියල හිතන්න බැරිද. සීන් එක ඇත්ත උනත් මන්නෙ අරන් දගලනව කියන්නෙ ස්කෘවිගෙ නැයොද දන්නෙ නැ.

    හිටපු ගමන් මන්නේ ගල ගනව බන්.. එමබල සතුර තෝ අද කොටු මස් කරමි වගේ ටොල්ක්ස් දෙනව බං.. කොහෙන් ඉගෙනගෙනද මන්දා
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කෙල්ලෙක් එහෙම පේන්ට බැ--මන්නේ ගල ගනව බන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    පුදුම පචෝරිස්ල වගයක්නෙ.පච ගහන එකෙ සිමාවක් නැ.නිදන් ඕන නම් ඇදට පල.අසහනේ නම් සමහන් එකක් ගහපන් ඩෝ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,795
    113
    39
    Galle
    snake-clip-art-snake5.png
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මචන් ඕකට ඩොකෙක් ඉන්නව.. ප්‍රොෆෙසර් ප්‍රේමසිරි. පොඩ්ඩක් කතා කරලා බලපන්.. වැල්ලවත්තේ පැත්තේ ඉන්නේ

    මෝහනය කරන එක්කෙනෙක්ද
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    කෙල්ලෙක් එහෙම පේන්ට බැ රාජකුමාරියේ කියලා කෑ ගහනවා..
    :lol::lol:
     
    මචන්ලා අපේ අල්ලපු ගෙදර මල්ලි කෙනෙක් තාම අවුරුදු හතරයි වෙන්නේ.. ලඟකදි ඉඳන් පොර අතීතේ කියවනවා.. කියවන්නේම රාජ පරපුරක් ගැන..

    හිටපු ගමන් මන්න පිහිය එහෙම අරන් සටනට වර කියලා කෑ ගහනවා.. පෙලක් වෙලාවට අස්සය පිටේ යන්ට ඕනි කියලා පාරේ යන බල්ලොන්ගේ ඇඟේ නගින්න හදනවා..මේ ලඟදි අර රාජමාලිගේ පරවියා වගේ සින්ඩුව රේඩි එකේ යනව ඇහිලා දැම්ම අමුතු නැටුමක්..

    කෙල්ලෙක් එහෙම පේන්ට බැ රාජකුමාරියේ කියලා කෑ ගහනවා..

    සිරා සීන් එක කියන්නේ මූ මේ ලඟදි ගමේ ගල් ගුහවක් දැකලා නිදාන්යක් නිදානයක් කියලා කැගහලා..

    මට තියන ප්‍රශ්නේ පොඩි එකාව ඩොකෙක් සෙට් කරල මෝහනය කරලා ටිකක් අතීතෙට ගෙනිච්චොත් බැරි වෙයිද නිදන් ටිකක් තියන තැන් හොයගන්න.. එලකිරි මෙම්බර්ස් හෙල්ප් මී

    පට්ට යකෝ
    ඔව් නිධානේ ගොඩ දාල මේකෙ උදව කරපු අයටත් කෑල්ලක් දිපන් ආ ආ

    අඩෝ අර නටපු එකේ වීඩියෝ එක දීපන්