කොල්ලෙක් මෝහනය කරන්න හෙල්ප් මී

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දැන් ඒ මල්ලිට අවුරුදු 9-10 ක් වගේ ඇති නේ? නිධානෙ ගත්තද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    TV එකේ මහින්ද සජිත් එහෙම ටෝක් කරද්දි වහල දාපන්. ඕකුන්ගෙ රාජ උෂ්නෙයි නිදන් පෙරේතකමයි තමා මල්ලිට ගහල තියන්නෙ :rolleyes:
     

    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    මේ නිදානේ මල්ලි පෙර ආත්මෙක රජෙක් වෙලා ඉන්න කොට වලදාපු එකක් නං ඌට ඒක අරන් දීල කීයක් හරි හොයා ගත්තට අවුලක් නෑනේ බං
    2020 update ekak nathda? :rolleyes: