Nugegoda Kandy තමා නේද බන් හරි තැනක් තියෙන්නෙ.Kandy
Nolimit
Lady j
Cool planet
Kandy nugegoda eke nm hena godak tiyenewa.
තෝරලා fiton කරල ගන්න තැන් නෑනෙ2nd cross street pettah
මොනවද shops?
විස්තර ටිකක් කියපන්The Garage
Nolimit එකේ පරණ ඇඳුම්නෙ බන් තියෙන්නෙ ඒකයි කේස් එකColombo city center eke Nolimit ekata yanna 10000ta wadi bill walata 15%k offers thiyanawa 7500ta wadi bill walata 10%i Nolimit card eka thiyana ayata 20k offers thiyanawa koko pay dammoth thawa aduwei koko pay wala mee dawas wala loku offers set ekak thiyanawa
Ow bn patta collection ekak tiyenewa eke.Nugegoda Kandy තමා නේද බන් හරි තැනක් තියෙන්නෙ.
Kandy eke hodai anika nolimit eken ehema adun ganna giyata unge tyenne un gahana brand wala adumNugegoda Kandy තමා නේද බන් හරි තැනක් තියෙන්නෙ.
තෝරලා fiton කරල ගන්න තැන් නෑනෙ
------ Post added on Apr 6, 2024 at 1:58 PM
මොනවද shops?
------ Post added on Apr 6, 2024 at 1:58 PM
විස්තර ටිකක් කියපන්
------ Post added on Apr 6, 2024 at 1:59 PM
Nolimit එකේ පරණ ඇඳුම්නෙ බන් තියෙන්නෙ ඒකයි කේස් එක
------ Post added on Apr 6, 2024 at 2:00 PM
Ow bn melo rahak na nolimit nn. Anika unge stores kaluwarayi, AC madi, Fiton room hriyakata na.Kandy eke hodai anika nolimit eken ehema adun ganna giyata unge tyenne un gahana brand wala adum
Ow bnOw bn melo rahak na nolimit nn. Anika unge stores kaluwarayi, AC madi, Fiton room hriyakata na.
Kandy eka e athin supiri.
No Limit Wattala dala thiyenawa Supiri branch ekak. Eka niyamai. Patta lokui. Parking ehemath thiyenawa sahenna.Ow bn melo rahak na nolimit nn. Anika unge stores kaluwarayi, AC madi, Fiton room hriyakata na.
Kandy eka e athin supiri.
CCC eke OGF eke ehema awlak na bn anith branch wala thamai ehema unge stock aluth karanawa ikmanataNolimit එකේ පරණ ඇඳුම්නෙ බන් තියෙන්නෙ ඒකයි කේස් එක
------ Post added on Apr 6, 2024 at 2:00 PM
මේකේ ටීෂර්ට් නම් ගාන හැටියට සුපිරි කොලිටි Recommended
නොලිමිට් නං හෙන චාටර් බං දන්Carnage
Odel
Hameedia
Moose ( Not 990/= Tshirts !! There are some varieties & Good looking T shirts)
Fashion Bug / Kandy / Thilakawardena / No limit ( හෙව්වොත් හොඳ ලස්සන ඇඳුම් හොයා ගන්න පුළුවන් )