කොල්ලොන්ට ඇඳුම් ගන්න ප්ලේස්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,821
    23,508
    113
    Kandy
    Nolimit
    Lady j
    Cool planet

    Kandy nugegoda eke nm hena godak tiyenewa.
    Nugegoda Kandy තමා නේද බන් හරි තැනක් තියෙන්නෙ.

    2nd cross street pettah
    තෝරලා fiton කරල ගන්න තැන් නෑනෙ
    ------ Post added on Apr 6, 2024 at 1:58 PM

    මොනවද shops?
    ------ Post added on Apr 6, 2024 at 1:58 PM

    The Garage
    විස්තර ටිකක් කියපන්
    ------ Post added on Apr 6, 2024 at 1:59 PM

    Colombo city center eke Nolimit ekata yanna 10000ta wadi bill walata 15%k offers thiyanawa 7500ta wadi bill walata 10%i Nolimit card eka thiyana ayata 20k offers thiyanawa koko pay dammoth thawa aduwei koko pay wala mee dawas wala loku offers set ekak thiyanawa
    Nolimit එකේ පරණ ඇඳුම්නෙ බන් තියෙන්නෙ ඒකයි කේස් එක
    ------ Post added on Apr 6, 2024 at 2:00 PM
     
    • Like
    Reactions: J Starlin

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    Nugegoda Kandy තමා නේද බන් හරි තැනක් තියෙන්නෙ.

    තෝරලා fiton කරල ගන්න තැන් නෑනෙ
    ------ Post added on Apr 6, 2024 at 1:58 PM

    මොනවද shops?
    ------ Post added on Apr 6, 2024 at 1:58 PM

    විස්තර ටිකක් කියපන්
    ------ Post added on Apr 6, 2024 at 1:59 PM

    Nolimit එකේ පරණ ඇඳුම්නෙ බන් තියෙන්නෙ ඒකයි කේස් එක
    ------ Post added on Apr 6, 2024 at 2:00 PM
    Kandy eke hodai anika nolimit eken ehema adun ganna giyata unge tyenne un gahana brand wala adum
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Carnage
    Odel
    Hameedia
    Moose ( Not 990/= Tshirts !! There are some varieties & Good looking T shirts)

    Fashion Bug / Kandy / Thilakawardena / No limit ( හෙව්වොත් හොඳ ලස්සන ඇඳුම් හොයා ගන්න පුළුවන් )
    නොලිමිට් නං හෙන චාටර් බං දන්
     
    • Like
    Reactions: Mr.Wijay