කොල්ලොන්ට ඇඳුම් ගන්න ප්ලේස්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    කොළඹ කොල්ලෙක්ට ඇඳුම් ගන්න හොඳම ප්ලේස් එක මොකක්ද?
    හොඳ variety එකක් එක්ක midrange prices වලට quality ඇඳුම් හොයාගන්න පුලුවන් තැන්.

    බම්ප් එකක් දාගෙන යන්න :yes:
     
    Last edited:

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    Carnage
    Odel
    Hameedia
    Moose ( Not 990/= Tshirts !! There are some varieties & Good looking T shirts)

    Fashion Bug / Kandy / Thilakawardena / No limit ( හෙව්වොත් හොඳ ලස්සන ඇඳුම් හොයා ගන්න පුළුවන් )
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    කොළඹ කොල්ලෙක්ට ඇඳුම් ගන්න හොඳම ප්ලේස් එක මොකක්ද?
    හොඳ variety එකක් එක්ක midrange prices වලට quality ඇඳුම් හොයාගන්න පුලුවන් තැන්.
    බම්ප් එකක් දාගෙන යන්න
    . :yes:
    උ මොන වගේද බන් ? ගමේ කපුටයි, ටවුමේ කපුටයි වගේද :?? :ROFLMAO::ROFLMAO: bump!!
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    Colombo city center eke Nolimit ekata yanna 10000ta wadi bill walata 15%k offers thiyanawa 7500ta wadi bill walata 10%i Nolimit card eka thiyana ayata 20k offers thiyanawa koko pay dammoth thawa aduwei koko pay wala mee dawas wala loku offers set ekak thiyanawa
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Colombo city center eke Nolimit ekata yanna 10000ta wadi bill walata 15%k offers thiyanawa 7500ta wadi bill walata 10%i Nolimit card eka thiyana ayata 20k offers thiyanawa koko pay dammoth thawa aduwei koko pay wala mee dawas wala loku offers set ekak thiyanawa
    Hama branch ekakama tiyanawa oya offers😄.
     
    • Haha
    Reactions: Devendora_San