කොල්ලොයි බල්ලොයි දෙන්නම එකයි
අපි හරක් බලන කොට උන්ව බැඳලා තියාගන්න කඹයක් පාවිච්චි කරනවා. බල්ලන්ව පාරේ ඇවිද්දවන්න. බැඳ තබන්න දම් වැල් පාවිච්චි කරනවා. හැබැයි දැන් ලෝකේ දියුණු වෙලා. දෙමවුපියන් තමන්ගේ දරුවන්වත් බල්ලෝ, හරක් ගානට දාලා 

බලන්නකෝ මේ පින්තූර ටික
දුක් බරම සිද්ධිය මේකයි. බල්ලයි කොල්ලයි අතර වෙනස මොකද්ද

ඔබලාගේ අදහස් දක්වන්න.
හොඳනම් REPS දෙන්න (Post එක මිසක් මෙම් රූප රාමු වල තියන දෙය නෙමෙයි)
පින්තූර ටික E-mail එකකින් ලැබුනු ලද්දකි