කොල්ලොයි බල්ලොයි දෙන්නම එකයි

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කොල්ලොයි බල්ලොයි දෙන්නම එකයි

    අපි හරක් බලන කොට උන්ව බැඳලා තියාගන්න කඹයක් පාවිච්චි කරනවා. බල්ලන්ව පාරේ ඇවිද්දවන්න. බැඳ තබන්න දම් වැල් පාවිච්චි කරනවා. හැබැයි දැන් ලෝකේ දියුණු වෙලා. දෙමවුපියන් තමන්ගේ දරුවන්වත් බල්ලෝ, හරක් ගානට දාලා :growl::angry::(

    බලන්නකෝ මේ පින්තූර ටික

    image001vp.jpg




    image002avj.jpg


    image004qe.jpg


    image005bi.jpg


    image006xo.jpg


    image007jel.jpg


    image008z.jpg



    image010si.jpg


    image012ph.jpg


    image013vm.jpg


    image014tp.jpg


    දුක් බරම සිද්ධිය මේකයි. බල්ලයි කොල්ලයි අතර වෙනස මොකද්ද :(:(

    image015of.jpg


    ඔබලාගේ අදහස් දක්වන්න.
    හොඳනම් REPS දෙන්න (Post එක මිසක් මෙම් රූප රාමු වල තියන දෙය නෙමෙයි)

    පින්තූර ටික E-mail එකකින් ලැබුනු ලද්දකි
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලොල්...බලු කොල්ලෝ ටිකක්නේ...:P:rofl:
    අපේ රටේ ඔහොම බැඳලා තියාගන්න ඕනි කෙල්ලොන්ව:lol::lol:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මට නම් මේකෙ එච්චර වරද්දක් පේන්නෙ නෑ..
    පොඩි එකා නැති උනාට පස්සෙ දගලනවට වඩා මේක හොද නැද්ද?
     

    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    ane manda its for their own safety neda ? Besides we have many similarities we share with animals .Actually we won't much differ from them in many ways, see how we were born , cry , laugh etc . We ain't a solitary specie
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඇයි මේ දෙමුපියන්ට තමන්ගේ ළමයව අතින් අල්ලන් යන්නත් ලජ්ජද දන්නේ නැහැ අනේ මෙහෙමත් ලෝකයක් :angry::angry::angry:
    අපිව පොඩි කලේ අපේ අම්මලා යන යන තැන අතින් අල්ලන් ගියා ඒ වගේ පොඩි දේවල් වලින් තමයි ළමයෙක් පොඩිකලේ අම්මලාගේ ආදරේ තේරුම ගන්නේ. මේ වගේ පොඩි පොඩි දේවල් වලින් තමයි පසු කලෙක ළමයි දෙමුපියන්ටවත් ගරු කරන්නැති සමාජයක් හැදෙන්නේ.. :no::no:
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    [QUOTEFlyboy;8581138]මට නම් මේකෙ එච්චර වරද්දක් පේන්නෙ නෑ..
    පොඩි එකා නැති උනාට පස්සෙ දගලනවට වඩා මේක හොද නැද්ද?[/QUOTE]
    :yes::yes::yes::yes::yes:
    aniwa..
    mamath waraddak dakinne na
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ආරක්ෂාවට හොඳයි තමා. ඒත් පොඩ්ඩක් හිතන්න. මීට කලින් දෙමවුපියන් ළමයි බලා ගත්තේ නැත්ද?
    හොඳම උදාහරණය තමා ජපනේ අම්මලා. එයාල දරුවන්ව තමන්ගේ පිටට තියලා බැඳ ගන්නවා.


    1269483872374_1269483872374_r.jpg



    dwe00211g100.gif


    NA008393.jpg