මට නම් මේකෙ එච්චර වරද්දක් පේන්නෙ නෑ..
පොඩි එකා නැති උනාට පස්සෙ දගලනවට වඩා මේක හොද නැද්ද?



මට නම් මේකෙ එච්චර වරද්දක් පේන්නෙ නෑ..
පොඩි එකා නැති උනාට පස්සෙ දගලනවට වඩා මේක හොද නැද්ද?



දියුණු වෙමින් පවතින මේ අවදියේ දී..
මිනිසුන්ට තම දරුවන් කෙරෙහි අවධානය යොමු කරන්න බැරි නිසා වෙන්න ඇති මේ වගේ දෙයක් යොදා ගෙන ඇත්තේ..
මොනවා වුනත්.. මේ ප්‍රශ්නේට අපි මේ වගේ දුකෙන් කතා කලාට ඒ රටේ හැටියට නම් වරදක් නෑ.
නැතිවෙන්න නොදී පරිස්සමෙන් බලාගන්නවනං ඔය මුකුත් නෑනෙ



ඔය සහෝදරය හරි... මේක අපේ සංස්කෘතියට සුදුසු නෑ...... ප්‍රශ්නෙ තියෙන්නෙ පිටරට දේවල් කොපි කරන අපේ කැත පුරුද්ද හින්ද ඕක ලංකාවටත් එන එක ෂුවර්....
දරුවො ගැන අවධානය යොමු කරන්න අමාරුනම්... හදන එකට විතරක් අවධානය යොමුකරන එක වැරදියි
මේකේ කිසිම වැරද්දක් නෑ.. ඒ දෙමව්පියොත් ලමයින්ට ආදරෙයි. අපේ රටී යන හැමතෙනම ලමයව වඩාගෙන ගිහින් ඌව ඇවිදගන්න බැරි කොටෙක් කරනවට වඩා මේ විදිහ හොදයි.
මම හිතන්නෙ සංස්කෘතිය කියන එක ටික ටික වෙනස් වෙන දෙයක් කියලයි.. දැන් තියෙන තත්ත්වෙ අනුව මේක අපිට වැරදි වගේ පෙනුනට තව කලක් යනකොට වෙනස් විදිහකට පේන්න පුලුවන්...
උදාහරණයක් විදිහට, දැනට අවුරුදු 10-15 කට කලින් කෙල්ලෙක් කලිසමක් ඇදන් යන එක ලංකාවෙ මහ දෙයක් වගේ තිබ්බෙ.. දැන් ගව්මක් ඇදන් යන කෙල්ලෙක් හොයා ගන්න අමාරුයි..
සම්පූර්ණ ඇත්ත, ලංකාවෙ හුගක් අම්මල රස්සාවක්වත් කරන්නෙ නෑ ලමයි බලන්න ඕනෙ නිසා.. ඒකෙන් වෙන්නෙ තනියම මොකවත් හරියට කර ගන්න බැරි නෝන්ජල් මිනිස්සු හැදෙන එක විතරයි..
ලමයි හදන්න ඕනෙ, ඕනෙ ගේමකට රෙඩී විදිහටයි!



terible
ඒකෙත් ඇත්තක් තියනවාමුන් මෙහෙම කරන්නෙ ලමයින්ට ආදරේ නිසානෙ බන්. උන්ට ඇගිල්ල දික් කරන්න කලින් මතක තියා ගනිල්ල ලංකාවෙ දවස ගානෙම කුනු බක්කිවල, කක්කුස්සි වලවල් වල ලමයි කී දෙනෙක් දාල යනවද කියල...
මේ හුගක් රටවල එහෙම දෙයක් කරන්න හිතන්නෙවත් නෑ. හදා ගන්න බැරිනං පුලුවන් කෙනෙක්ට දෙනව මිසක්...
ළමයි වාහන වලට පනින කල් උඩ බලන් ඉන්නවාට වඩා මේක හොදයි මචන්.. පිටින් වැරදි වගේ පෙනුනාට මේක හොද දෙයක්
ඉතින් බං අර දම්වැල දිග ඇතිනේ බලු කොල්ලෝ ටික වාහනෙකට යට වෙන්න
