මට බන් තේරෙන්නැති දෙයක් තියෙනව. chemistry ගමු උදාහරණයකට. ඔය බන් පංති වල සර් කාරය සට සට ගාල සමීකරණ, රසායනික අණු සංයෝග අරව මේව ලියනවනේ. ගොඩක් වෙලාවට හෙන වේගෙන් ලියාගෙන යනව. අර සල්ෆයිට් මේ සල්ෆයිට් කියාගෙන. සමහරුන්ගෙ අකුරු පැහැදිලි නෑ. ඒ වගේම ලියන අනු වල අකුරු කැපිටල් ද සිම්පල්ද කියල පැහැදිලි නෑ. ටික වෙලාවක් ගියාම මුලු බෝඩ් එකම හෙනම විකාරයක්.
වැඩේ කියන්නේ ගොඩක් උන්ට ඒ විදිය අවුලක් නෑ. මට මේ විදිය අවුල් වගේ පේන්නේ මගේ iq එක අඩු නිසා වෙන්න ඇති නේද? මට හැම දෙයක්ම පැහැදිලිව තියෙන්න ඕන.
උදාරණයක් කියන්නම්. චරිත දිසානායක සර් කාරය රසායනික සමීකරණයක පලමු ප්‍රතික්‍රියාව කියල fr දානව. ඒ උනාට කියන්නා fr කියන්නේ මොකක්ද කියල. අපි හිතා ගන්න ඕන ඒක එක්කෝ first reaction or front reaction වගේ එකක්.
මෙහෙම ප්‍රශ්ණ උබලට තිබිල නැද්ද බන්?