කොල්ලො වගේ නෙමේ කෙල්ලෝ විශ්වාස කරන්න එපා

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඔව් ඔව් ඒක කොහොමත් දන්නවා නේ.


    හැබැයි මේ කතාව මතක් වුණේ. ලව් සින් එකක් නෙමේ. කෙල්ලෝ බන් විෂ අද වුණු සිදු වීමක් එක්ක. ඒක පාර මතකෙට ආවා අව්රුදු 10කට වඩා ඇති.


    පොඩි කතාවක්.

    මම ඔ/ල කරන කාලේ ක්ලාස් වල වාර විභාග වගේ එක්ස්ම් තියෙනවා. මෙකෙදි.
    ලොකු දෙයක් නැහැ 1 2 ගත්තා ම ගැම්ම. ඒ කාලේ ඕක ලොකු දෙයක්.


    ඔයා exam එක ඉතිහාසේ තිබ්බේ එකට මට අවුලක්. නැහැ. . සුපිරියටම පුළුවන්

    ඔයා එක්සැන් වෙලාවෙදි. ආවා සර් හම්බවෙන්නේ. අක්කා කෙනෙක්. මටත් ඉතින් උත්තරයක් බබල් චෙක් කරගන්න ආතල් එකට . ඇහුවා. උත්තරය. ඒකිගේ නංගිත් අපේ ක්ලාස් එකේ.


    මෙකී නංගිගේ දිහා බලලා මට කිව්වේ වැරදි උත්තරයක්. මුහුණේ නුත් පේනවා එක.



    කොල්ලෙක් නම් කවදාවත් එහෙම දෙයක් කරන්නේ නැහැ. .
     
    • Haha
    Reactions: Voldemort Bro

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,547
    13,253
    113
    🌎
    ඔයා exam එක ඉතිහාසේ තිබ්බේ එකට මට අවුලක්. නැහැ. . සුපිරියටම පුළුවන්
    ඉතිහාසය සුපිරියටම පුලුවන් උනුත් ඉන්නවද
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    Itin apita mkdd krnna kiyanne (2)
    Itin apita mkdd krnna kiyanne


    Itin apita mkdd krnna kiyanne
    උබලට කැමැති දෙයක් උබලා කරගනින්


    මම දැම්මේ මගේ ස්තොරි එක. පොඩි දෙකින් වාසියක් ට හරි කෙල්ලෝ. විෂ පොවන හැටි.

    ඉතිහාසය සුපිරියටම පුලුවන් උනුත් ඉන්නවද
    ගිරවු නේ බං ලොකු අවුලක් නැහැ. Ol නේ
    ------ Post added on Feb 9, 2026 at 8:27 PM