මේක බලපන් 1972 ඉදන් 2011 වෙද්දි මිනිස්සුන්ගෙ sperm count එක බාගෙකින් අඩු වෙලාලු. මෙයාලා කියන්නෙ මේකට හේතුව අපි පාවිච්චි කරන chemicals, pesticides සහ exercise නැතිකම කියල. අම්ම මේවට expose උනාම ලමයගෙ Penis එකේ දිග අඩු වෙන්න testosterone අඩුවෙන්නත් මේක බලපානවලු.