කොල්ලො love කරන්නේ ?

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උඹ අර ගෙදරට ඕනෙ බඩු ටික ගත්තද?


    ඒත් බැඳලා ළමයි හම්බුනාට පස්සෙ ඕකටවත් වෙලාවක් තියෙනවද බන්? :lol::lol:
    ------ Post added on Oct 13, 2021 at 6:34 AM
    ආයෙත් අහලා.වෙලාව ටිකක් හොයාගන්න අමාරුයි .ඒත් වැඩේ කරගන්න පුලුවන්
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උඹ අර ගෙදරට ඕනෙ බඩු ටික ගත්තද?


    ඒත් බැඳලා ළමයි හම්බුනාට පස්සෙ ඕකටවත් වෙලාවක් තියෙනවද බන්? :lol::lol:
    ------ Post added on Oct 13, 2021 at 6:34 AM


    සින්ගල් එවුන් හිතනවා මට පවුලක් නෑ බලාගන්න කෙනෙක් නෑ. බැඳලා පවුලක් උනා නම් කොච්චර ලස්සනට ඉන්න තිබුනද කියලා.

    බැඳපු එවුන් හිතනවා මොකක්ද මේ කරගත්තෙ හෙන බරක්නෙ අදින්න වෙලා තියෙන්නෙ සින්ගල් වෙලා හිටියා නම් කොච්චර සතුටින් ඉන්න තිබ්බද කියලා.
    ------ Post added on Oct 13, 2021 at 6:42 AM
    Serama gatta machan... egg beater eka pawa gatta

    විවාහය සහ ආදරය....
    View attachment 147498

    ආසාව සහ ෆැන්ටසිය...
    View attachment 147499
    mama nam asa nil pata car ekata ban... classic look eka 90/2000s wala
    ------ Post added on Oct 13, 2021 at 10:06 AM
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    ඇයි උඹ ආදරේ කරන්නේ..
    ජීවිතේ ලස්සන දේවල් තනියම විඳින්න අමාරු නිසා.

    ආදරේ කරන එකාවම බඳින්න ඕනමයි කියල නීතියක් තියෙනවද?
    නෑ. හැබැයි බඳින්න ඕන. එක්කෙනෙක්ව

    බඳින්න ඕනමනං ඇයි හිතන්නේ එකෙක්වම කසාද බඳින්න ඕන කියලා ?
    ජීවිත කාලෙටම එක්කෙනෙක්ගෙන් සෑහෙන්න පුළුවන් නිසා.

    එහෙම එකෙක් ගැන ආදරයක් තියෙද්දී sex ගැන කොච්චර හිතනවද?
    සෙක්ස් වලට වඩා ජීවිතය තියෙන්නෙ ඔබ්බෙන්. සෙක්ස් කියන එක දෛනික ක්‍රියාවක්. ඒකට හරි කෙනා ඕන. එතකොටයි සතුට වැඩි. පසුකාලීනව දුකක් නෑ. ආදරය වැඩි වෙන්න වෙන්න සෙකස් ප්‍රමාණය වැඩි වෙනවා. දෙන්න එකට ඉද්දි සෙක්ස් කියන එක සාමාන්‍ය දෙයක් වෙන්න ඕන‍.

    ඒකගෙ ඇඟ පත ගැන ආසාවෙන් ඉන්නවද?
    ආසාවක් නෑ කියන්න බෑ. ඒත් ඊට වඩා මුල් තැන මෙන්ටලි මැච් වෙන එක. කොච්චර ලස්සන උනත් වැඩක් නෑ ඇතුල අප්සට් නං. සෙක්ස් කියන්නෙ පොඩි වෙලාවකට තියෙන දෙයක්. ඒත් ආදරේ ජීවිත කාලෙටම ඕන දෙයක්.
     
    • Like
    Reactions: niranga1989

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    ලව් කරන කාළේ මාර ෆන්.....ඒකට මොළේ හෝමෝන වැඩි වෙලා , සදහටම හෝමෝන ගන්න ඕනේ වෙනවා. ඕක හරියටම ඉඳලා හිටලා අඩියක් ගහන එකා. ස්තිරවම ගෙදර පෙරන්න ගන්නවා වගේ. එතකොට බීම එපා වෙනවා යකෝව්....😆
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Gani kiyanne there is a link to your heart from your cock.
    And that's just the way how I want it to be, because I know what I exactly I'm doing. I reach your heart that way. Let's just keep it that simple. - American blonde
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,789
    1
    9,635
    113
    colombo
    love is a weakness y'all. ආදරේ කියන්නේ මවාපැමක් බන්. අපි හැමෝම කාට හරි මොකකක් හරි හේතුවක් නිසා "ආදරේ" කරනවා. දෙමාපියෝ වුණත් දරුවන්ට ආදරේ කරන්නේ ඒ එයාලාගේ ලේ මස් නිසා. පුලුවන් නම් උඹ උඹටම ආදරේ කරහන්.