කෙල්ලෝ ගැන අහලා වැඩක් නෑ මෙතන කෙල්ලෝ නැති නිසා.
ඇයි උඹලා ආදරේ කරන්නේ.. කසාද බඳින්න ඕන කියලා එක කෙල්ලෙක් ව?
ඒකෙන් මොනවද ඕන කරන්නේ? එහෙම කෙල්ලෙක් ගැන ආදරයක් තියෙද්දී sex ගැන කොච්චර හිතනවද? ඒකිගේ ඇඟ පත ගැන ආසාවෙන් ඉන්නවද?
ඇයි කෙල්ලෙක් ගැන ආදරයක් ඇති වෙන්නෙ.. ඇයි ආදරේ කරන්නේ.. උඹලා ඒකෙන් සපුර ගන්න හදන්නේ මොන වගේ needs ද කියලා මෙතන කියන්න.