ඕවා කොල්ලොන්ට පදින්න බෑ.. අම්මා, තාත්තා ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි නම්..
අරවින්ද ගේ වෙන්න පුළුවන් බොහෝ දුරට
අරවින්ද ගේ වෙන්න පුළුවන් බොහෝ දුරට
salii tiyana ekata owa prashna neme banowa padinna lankawe parawal thiyeda?
weel kareyo / bike kareyangen beraganna wateta ras walallak hai karanawada!
oke inshure karanne sanasa raksaneda?
salli thiyena ekata owa prana newei.. eth happila repair karapu ferrari walata ewa pasna..salii tiyana ekata owa prashna neme ban
අනේ මන්ද බන් ඉතින් තේරුමක් තියෙනවද ඔච්චර සල්ලි ප්‍රමාණයක් ඔහොම දේකට වියදන් කරන එකේ?
නතින්ග් කිවුවට බන් ඕක නිකන් හෙනම සාමාන්‍ය වෙන් නෑනෙ. කෝටි 50-100 කියන්නෙ මොන සල්ලි කාරයෙක්ට උනත් දැනෙන ගානක්.සල්ලි තියන සෙට් එකට ඔය වාහන නැතින්ග් බන් පොටෝ වැඩිය යන්නේ නැති වාහන තිය්යනව් ඔයිට වඩා වටිනා exotic වාහන එකතු කරන අය ඉන්නවා ලංකාවේ.
ඉස්සර උනේ කවුරු වාහනයක් ගෙන්නුවත් එක රාජපක්ෂලා ගෙන්නුවා කියලා කියන එක ඒක නිසා ඇත්ත අයිති කාරයෝ ටික කාටවත් හොයා ගන්න බැරි වුනා රාජපක්ෂලාගේ කියලා කිවුව වාහන 98%ම උන්ගේ නෙවයි.
නතින්ග් කිවුවට බන් ඕක නිකන් හෙනම සාමාන්‍ය වෙන් නෑනෙ. කෝටි 50-100 කියන්නෙ මොන සල්ලි කාරයෙක්ට උනත් දැනෙන ගානක්.
අපරාදෙනෙ ඇයි BYD ගත්තෙ නැත්තෙ BYD නෙ ලොකුFerrari SF90 Spider ! 1st in the Island![]()
![]()
![]()
අපි අනුරයියට චන්දේ දුන්නේ මේවා ගන්න තමයි, එහෙම කොහොමද මිලියන ගනන් එකෙක් තියාගෙන ඉන්නේUSD100 mil+ නෙට්වොත් තියන අය ඉන්නවා බන් මේ රත්නපුරේම ජේම් කාරයෝ කීදේනේක් ඉන්නවද එහෙම

අපි අනුරයියට චන්දේ දුන්නේ මේවා ගන්න තමයි, එහෙම කොහොමද මිලියන ගනන් එකෙක් තියාගෙන ඉන්නේ![]()
Aragale unta kannath na Ranil awa witharai Serama Funds Iwaraiරනිල් ආපු ගමන් අරගල ඉවර උනේ
Me moko ban meke bumper ekai bonnet ekai athara gap eka ta wela tiyenne 🫣 @Hyaenidae
Ferari walata asa Aravinda de Silva Or Reno De Silva thamai
Aragale unta kannath na Ranil awa witharai Serama Funds Iwarai
------ Post added on May 8, 2025 at 3:36 PM