කොල්ලෝ ගැන කෙල්ලෝ

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
කොල්ලෝ ගැන කෙල්ලෝ

කොල්ලෝ ගැන කෙල්ලෝ නොදන්නා කරුණු 19 ක්

හේ හේ.jpg

1. කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට.

2. කොල්ලෙක් තමන්ගේ හැඩරුව ගැන ඕනෙවට වඩා සැලකිලිමත් වෙනවා නම් ඒ කියන්නේ ඒ කොල්ලට හැඩරුව ඇරෙන්න වෙන ගන්න දෙයක් නෑ.

3. කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති වුණාට කෙල්ලෙක්ගෙන් උපදෙස් ගන්න කැමතියි.

4. කොල්ලෙක් දිහා බැලු බැල්මට පේනවට වඩා කොල්ලන්ටත් ප්‍රශ්න තියෙනවා.

5. කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කෑමක් හදනවා කියන්නෙ ඒ කොල්ලා කෙල්ලට සිරාවටම කැමතියි.

6. "අපි අපේ සම්බන්ධේ ගැන කතාකරන්න ඕනේ" කියන වචන හය කොල්ලෙක් අහන්න අකමතිම වචන හයක්.

7. කොල්ලෙක් ඔයාට "මම ඔයාට පස්සෙ කතාකරන්නම්" කියල කතා නොකර හිටියොත් ඒ කියන්නේ ඒ කොල්ලට අමතක වෙලත් නෙවෙයි, කොල්ලගේ අතින් ඔයාගේ නොම්බරේ නැතිවෙලත් නෙවෙයි, කොල්ල මැරිලත් නෙවෙයි, ඒ කොල්ලට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ කියන එකයි.

8. කොල්ලන්ට බොහෝවිට අන්තිම තීරණයක් කියල එකක් නෑ.

9. අවුරුදු 3 කට වඩා එකට හිටපු කෙල්ලෙක්ව දාල යන එක කොල්ලෙක්ට කරන්න අමාරුම වැඩක්.

10. කොල්ලො 4ක් විතර සෙට් වුනොත් උන් අනිවා කතා කරන්නේ ක්‍රීඩාවක් ගැන.

11. කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ.

12. මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි.

13. කොල්ලන්ට ඉක්මන්ට වෙනස්වෙන්න පුළුවන්, ඒ වුනත් ඉවසීම නම් ටිකක් අඩුයි.

14. කොල්ලෝ සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි, ඒ කොල්ලන්ගේ හැටි.

15. තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි

16. කොල්ලෙක්ව එපා කියල විහිළුවටවත් කියන්න එපා. කොල්ලන්ට ඇත්තටම එපා වෙනවා.

17. කොල්ලෝ කෙල්ලෝ තරම් සංවේදී නෑ.

18. කොල්ලෝ කවදාවත් කෙල්ලෝ වගේ තමන්ගේ සපත්තු කොච්චර දිලිසෙනවද වගේ දේවල් ගැන කතාකරන්නේ නෑ.

19. කොල්ලෝ තමුන් ගැන කරන අගයකිරීම් වලට කෙල්ලන්ට වඩා හොඳින් ප්‍රතිචාර දක්වනවා.

♥(¯`´•.¸(¯`´•.¸ ________ღ☆ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
☆☆♥░▓▒░♥ elakiri යාළුවෝ එක්ක බෙදාගන්නකැමතිනම් Rep පාරක් දාලා Bump එකකුත් දීලා ගියාට දොසක් නැ ♥░▒▓░♥☆☆
♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ☆ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥

:yes::yes::yes:
;):D:yes::D;)
 
BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Let me Comment it this way :P

    1. කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට. - කැමති කිව්වෙ කසාද බදින්නද? ලස්සන කෙල්ලෙක්ට අකැමැති ඉරිසියවට, තමන්ගෙ කෙල්ල එච්චර ලස්සන නැති නිසා වෙන්න ඇති

    2. කොල්ලෙක් තමන්ගේ හැඩරුව ගැන ඕනෙවට වඩා සැලකිලිමත් වෙනවා නම් ඒ කියන්නේ ඒ කොල්ලට හැඩරුව ඇරෙන්න වෙන ගන්න දෙයක් නෑ. අමුලික බොරුවක්

    3. කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති වුණාට කෙල්ලෙක්ගෙන් උපදෙස් ගන්න කැමතියි. - ඒ ඉතින් ආතල් එකට, කෙල්ලො කියන මැටි කතා අහගෙන ඉන්න කැමති මිසක්, කෙල්ලො දෙන අදහස් කුට්ටිය පිටින් ක්‍රියාන්මක කරයිද මොලේ ඇති එකෙක්

    4. කොල්ලෙක් දිහා බැලු බැල්මට පේනවට වඩා කොල්ලන්ටත් ප්‍රශ්න තියෙනවා. -ඇත්ත

    5. කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කෑමක් හදනවා කියන්නෙ ඒ කොල්ලා කෙල්ලට සිරාවටම කැමතියි. - අපොයි නෑ

    6. "අපි අපේ සම්බන්ධේ ගැන කතාකරන්න ඕනේ" කියන වචන හය කොල්ලෙක් අහන්න අකමතිම වචන හයක්. - එක ඇත්ත

    7. කොල්ලෙක් ඔයාට "මම ඔයාට පස්සෙ කතාකරන්නම්" කියල කතා නොකර හිටියොත් ඒ කියන්නේ ඒ කොල්ලට අමතක වෙලත් නෙවෙයි, කොල්ලගේ අතින් ඔයාගේ නොම්බරේ නැතිවෙලත් නෙවෙයි, කොල්ල මැරිලත් නෙවෙයි, ඒ කොල්ලට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ කියන එකයි. - එකත් බොරුවක්

    8. කොල්ලන්ට බොහෝවිට අන්තිම තීරණයක් කියල එකක් නෑ. -එකත් බොරුවක්
    [/B]

    9. අවුරුදු 3 කට වඩා එකට හිටපු කෙල්ලෙක්ව දාල යන එක කොල්ලෙක්ට කරන්න අමාරුම වැඩක්. එකත් බොරුවක්
    [/B]

    10. කොල්ලො 4ක් විතර සෙට් වුනොත් උන් අනිවා කතා කරන්නේ ක්‍රීඩාවක් ගැන. කෙල්ලෙක් ගැන

    11. කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ. - ඇත්ත

    12. මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි. - කවදාවත් තමන්ව පහත්කරගන්නේ නෑ, වෙන හු**** හින්දා මොකටද මටම බැනගන්නේ

    13. කොල්ලන්ට ඉක්මන්ට වෙනස්වෙන්න පුළුවන්, ඒ වුනත් ඉවසීම නම් ටිකක් අඩුයි. - ඇත්ත

    14. කොල්ලෝ සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි, ඒ කොල්ලන්ගේ හැටි. - ඇත්ත

    15. තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි - 50% ඇත්ත

    16. කොල්ලෙක්ව එපා කියල විහිළුවටවත් කියන්න එපා. කොල්ලන්ට ඇත්තටම එපා වෙනවා. - ඇත්ත

    17. කොල්ලෝ කෙල්ලෝ තරම් සංවේදී නෑ. - ඇත්ත

    18. කොල්ලෝ කවදාවත් කෙල්ලෝ වගේ තමන්ගේ සපත්තු කොච්චර දිලිසෙනවද වගේ දේවල් ගැන කතාකරන්නේ නෑ. - ඇත්ත

    19. කොල්ලෝ තමුන් ගැන කරන අගයකිරීම් වලට කෙල්ලන්ට වඩා හොඳින් ප්‍රතිචාර දක්වනවා.- ඇත්ත
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    තව එකක්

    කොල්ලෝ පොෂ් කෙල්ලෝ එක්ක යාලු වෙන්න කැමති උනාට බඳින්න කැමති චාම් කෙල්ලෙක්ව
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    Let me Comment it this way :P

    1. කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට. - කැමති කිව්වෙ කසාද බදින්නද? ලස්සන කෙල්ලෙක්ට අකැමැති ඉරිසියවට, තමන්ගෙ කෙල්ල එච්චර ලස්සන නැති නිසා වෙන්න ඇති

    [/COLOR][/B]

    මම හිතන විදිහට මචන් පොෂ් කෙල්ලෙක් සහ චාම් කෙල්ලෙක් අතර වෙනස ලස්සන නෙමෙයි
    ඒගොල්ලන්ගේ අඳින, විදිහ කතාකරන විදිහ, හිනාවෙන විදිහ ,සමාජ ආශ්‍රය....etc :yes::yes:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මම හිතන විදිහට මචන් පොෂ් කෙල්ලෙක් සහ චාම් කෙල්ලෙක් අතර වෙනස ලස්සන නෙමෙයි
    ඒගොල්ලන්ගේ අඳින, විදිහ කතාකරන විදිහ, හිනාවෙන විදිහ ,සමාජ ආශ්‍රය....etc :yes::yes:

    මම කිව්වෙ අරකෙ තිබ්බ විදිහ ගැන, ඒකෙ තියෙන්නේ
    ලස්සනම පොෂ් කෙල්ලන්ට

    පොෂ් විතරක් තිබ්බ නම් හරි... සමහර පොෂ් කෙල්ලො ඉන්නේ.. උන්ව දැක්කාම ලැට් වලක් කඩාගෙන කන්න හිතෙනවා :rolleyes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    මම කිව්වෙ අරකෙ තිබ්බ විදිහ ගැන, ඒකෙ තියෙන්නේ
    ලස්සනම පොෂ් කෙල්ලන්ට

    පොෂ් විතරක් තිබ්බ නම් හරි... සමහර පොෂ් කෙල්ලො ඉන්නේ.. උන්ව දැක්කාම ලැට් වලක් කඩාගෙන කන්න හිතෙනවා :rolleyes:

    :yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Let me Comment it this way :P

    1. කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට. - කැමති කිව්වෙ කසාද බදින්නද? ලස්සන කෙල්ලෙක්ට අකැමැති ඉරිසියවට, තමන්ගෙ කෙල්ල එච්චර ලස්සන නැති නිසා වෙන්න ඇති

    2. කොල්ලෙක් තමන්ගේ හැඩරුව ගැන ඕනෙවට වඩා සැලකිලිමත් වෙනවා නම් ඒ කියන්නේ ඒ කොල්ලට හැඩරුව ඇරෙන්න වෙන ගන්න දෙයක් නෑ. අමුලික බොරුවක්

    3. කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති වුණාට කෙල්ලෙක්ගෙන් උපදෙස් ගන්න කැමතියි. - ඒ ඉතින් ආතල් එකට, කෙල්ලො කියන මැටි කතා අහගෙන ඉන්න කැමති මිසක්, කෙල්ලො දෙන අදහස් කුට්ටිය පිටින් ක්‍රියාන්මක කරයිද මොලේ ඇති එකෙක්

    4. කොල්ලෙක් දිහා බැලු බැල්මට පේනවට වඩා කොල්ලන්ටත් ප්‍රශ්න තියෙනවා. -ඇත්ත

    5. කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කෑමක් හදනවා කියන්නෙ ඒ කොල්ලා කෙල්ලට සිරාවටම කැමතියි. - අපොයි නෑ

    6. "අපි අපේ සම්බන්ධේ ගැන කතාකරන්න ඕනේ" කියන වචන හය කොල්ලෙක් අහන්න අකමතිම වචන හයක්. - එක ඇත්ත

    7. කොල්ලෙක් ඔයාට "මම ඔයාට පස්සෙ කතාකරන්නම්" කියල කතා නොකර හිටියොත් ඒ කියන්නේ ඒ කොල්ලට අමතක වෙලත් නෙවෙයි, කොල්ලගේ අතින් ඔයාගේ නොම්බරේ නැතිවෙලත් නෙවෙයි, කොල්ල මැරිලත් නෙවෙයි, ඒ කොල්ලට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ කියන එකයි. - එකත් බොරුවක්

    8. කොල්ලන්ට බොහෝවිට අන්තිම තීරණයක් කියල එකක් නෑ. -එකත් බොරුවක්
    [/B]

    9. අවුරුදු 3 කට වඩා එකට හිටපු කෙල්ලෙක්ව දාල යන එක කොල්ලෙක්ට කරන්න අමාරුම වැඩක්. එකත් බොරුවක්
    [/B]

    10. කොල්ලො 4ක් විතර සෙට් වුනොත් උන් අනිවා කතා කරන්නේ ක්‍රීඩාවක් ගැන. කෙල්ලෙක් ගැන

    11. කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ. - ඇත්ත

    12. මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි. - කවදාවත් තමන්ව පහත්කරගන්නේ නෑ, වෙන හු**** හින්දා මොකටද මටම බැනගන්නේ

    13. කොල්ලන්ට ඉක්මන්ට වෙනස්වෙන්න පුළුවන්, ඒ වුනත් ඉවසීම නම් ටිකක් අඩුයි. - ඇත්ත

    14. කොල්ලෝ සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි, ඒ කොල්ලන්ගේ හැටි. - ඇත්ත

    15. තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි - 50% ඇත්ත

    16. කොල්ලෙක්ව එපා කියල විහිළුවටවත් කියන්න එපා. කොල්ලන්ට ඇත්තටම එපා වෙනවා. - ඇත්ත

    17. කොල්ලෝ කෙල්ලෝ තරම් සංවේදී නෑ. - ඇත්ත

    18. කොල්ලෝ කවදාවත් කෙල්ලෝ වගේ තමන්ගේ සපත්තු කොච්චර දිලිසෙනවද වගේ දේවල් ගැන කතාකරන්නේ නෑ. - ඇත්ත

    19. කොල්ලෝ තමුන් ගැන කරන අගයකිරීම් වලට කෙල්ලන්ට වඩා හොඳින් ප්‍රතිචාර දක්වනවා.- ඇත්ත

    ගොඩක් දුරට උඹේ කමෙන්ට්ස් එක්ක එකඟයි :yes::yes:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    බාමිත 20 වෙනි එක මම ලියන්නම්. කොල්ලෙක්ට හැබෑවටම කෙල්ලව දැනෙන්න කෙල්ල කොල්ලට ගොඩක් ආදරය කරන්න ඕනේ.. කෙල්ල ඒ කරන ආදරය පිලිබද සිහි වෙනකොට තමා කොල්ල කෙල්ලට ආදරය කරන්න ගන්නේ එහෙම නැතුව පටන් ගත් තැන ඉදලම කෙල්ලන්ට ආදරය කරන කොල්ලො සමහර වෙලාවට පොඩි පොඩි ප්‍රස්න වලදිත් කෙල්ලො දාලා යනවා( ආදරය කුතුහලය ලස්සන කරුනාව වගේ බොහෝ කොල්ලෝ දන්නේ කෙල්ල ලගින් හමන සුවදවල් වගේ)