කොල්ලෝ ජීවිතය කෙලවගන්නේ කොහොමද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    තාම නං කෙළවෙලා නෑ

    කිරියෙ influence එක නිසාද කොහෙද දැන් හිතෙනව කවදහරි කෙළවුණොත් කෙළවෙන්නෙ ගෑනියෙක් නිසා කියල 😅
     
    • Haha
    Reactions: EdNygma

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තාම නං කෙළවෙලා නෑ

    කිරියෙ influence එක නිසාද කොහෙද දැන් හිතෙනව කවදහරි කෙළවුණොත් කෙළවෙන්නෙ ගෑනියෙක් නිසා කියල 😅
    කෑල්ලට මොකද උනේ?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,994
    10,161
    113
    family background එක බලපානවා..මොකද එතනනේ පටන් ගැන්ම.ඒක ජීවිතේට හරියට ගෙදරකට දාන අත්තිවාරම වගේ..ඒ තරම් වැදගත්.. ඊට පස්සේ කෙල්ලෝ නිසා.මම දන්න හොදට ඉගෙනගත්ත උන් චාටර්ම උනා කෙල්ලෝ නිසා..
    මේක 100% ඇත්ත. අම්ම කරපු දේ දුව කරනවා වගේ තාත්තා ගේ කාලකන්නි ගති පුතා ගන්නවා. කොල්ලෙක් ගේ පාවූර්ශය හැදෙන්නේ තාත්තා ගේ හැසිරීම ගොඩක් බලපානවා.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Family Background eka balapanawa ban.

    ammala thaththala thanakata awilla nam daruwanta issarahata yanna lesi.

    ehema nathnam awurudu ganak katta kanna one galawenna.
    මේක මට සැරටම උනා බන්
    ජිවිතේ හොඳම කාලේ අපතේ ගියා හුස්ම ගන්න පුළුවන් ලෙවල් එකක් හදා ගන්න
    මතක් වෙද්දිත් දුකයි
    රස්සා පස්සේ දුවන්න උනා කාලා ඇඳලා ඉන්න
    දැන් තමයි එතැන් එහාට ඔළුව උස්සන්නේ

    පවුල් පසුබිම ලෙවල් එකක තියෙන උන් මාර වාසනාවන්තයි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේක මට සැරටම උනා බන්
    ජිවිතේ හොඳම කාලේ අපතේ ගියා හුස්ම ගන්න පුළුවන් ලෙවල් එකක් හදා ගන්න
    මතක් වෙද්දිත් දුකයි
    රස්සා පස්සේ දුවන්න උනා කාලා ඇඳලා ඉන්න
    දැන් තමයි එතැන් එහාට ඔළුව උස්සන්නේ

    පවුල් පසුබිම ලෙවල් එකක තියෙන උන් මාර වාසනාවන්තයි
    Me too ban.

    eth welawata ape ammala mata igena ganna noka nobee hari wiyadam karapu nisaa mama goda giya.

    eth cousinla wage unge thathwaya shochaniiyai.

    othana lokuma prashnaya thamai dan mama witarane wenama level ekaka inne eka nisa mata help ekak ganna puluwan tharam ewun na. salli walin nemei aduma wachanekin.

    unta therenne na api kiyana dewal.

    eka nisa thamun goda ena gaman wate pite unwath goda danna balanna one.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    Bump watina thread ekk

    1. බඩුවලට ලව් කරන්න ගිහින් (n)
    2. Hodata salli hamaba karna eka gana hithtnne nathuwa iegnama ganna giya eka.. ( Degree kipyak)

    (Igena ganna eka naraka na kawada hari watinawa. eth etkota jeewithe hodam kale godak dewal miss wela and onma deyak oniwata wada oni na. )